මේ සිංදුව මොකක්ද?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    මේ සිංදුව මොකක්ද?

    මචංලා ..හින්දි සින්දුවක් තියනවා. මොකක්හරි ලඟදි ආපු ෆිල්ම් එකක සින්දුවක්. තුන් හතරපාරක් අහලා තියනවා. ඒත් නෙට් එකේ හෙව්වා . හොයාගන්න බෑ. සිංදුවේ මැදින් කෑල්ලක් තියනවා "වයිවා...වයිවා..." කියල.(හරියටම දන්නේ නැහැ . ඇහෙන්නේ එහෙමයි.)
    මේ සිංදුව හොයල දෙන්නකෝ.
    ප.ලි. -: මම fb එකේ දැක්කා එකෙක් share කරලා තියනවා මේ සින්දුවේ කොටසකට හිරු එකේ යන ටෙලි නාට්‍යක පට්ට ඩාන්ස් එකක් එහෙම දානවා කෙල්ලෙක් නාකි පොරක් එක්ක.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes::yes::yes::yes:

    thank you machan
    you are welcome
    11.gif
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මචංලා ..හින්දි සින්දුවක් තියනවා. මොකක්හරි ලඟදි ආපු ෆිල්ම් එකක සින්දුවක්. තුන් හතරපාරක් අහලා තියනවා. ඒත් නෙට් එකේ හෙව්වා . හොයාගන්න බෑ. සිංදුවේ මැදින් කෑල්ලක් තියනවා "වයිවා...වයිවා..." කියල.(හරියටම දන්නේ නැහැ . ඇහෙන්නේ එහෙමයි.)
    මේ සිංදුව හොයල දෙන්නකෝ.
    ප.ලි. -: මම fb එකේ දැක්කා එකෙක් share කරලා තියනවා මේ සින්දුවේ කොටසකට හිරු එකේ යන ටෙලි නාට්‍යක පට්ට ඩාන්ස් එකක් එහෙම දානවා කෙල්ලෙක් නාකි පොරක් එක්ක.

    Afghan Jalebi - Phantom? :)

    වයිවා...වයිවා...
    Thread Closed :lol: