මේ සිංදුව හොයල දීපල්ලකො..
http://www.mediafire.com/listen/nmdtbn8nmpvb9wv/Nonstop.mp3
ඔන්න ඔය නන්ස්ටොප් එකේ මුලින්ම කියන සිංදුව හොයල දීපල්ලකො..
ඔන්න ඔය නන්ස්ටොප් එකේ මුලින්ම කියන සිංදුව හොයල දීපල්ලකො..


අඩෝ බඩියා ඔය නන්ස්ටොප් එකෙ නම කියපං මට බාගන්න

Bob Marley - Everything's Gonna Be Alright
http://www.4shared-china.com/get/fo9D2_Ub/Bob_Marley_-_Everything_Is_Gon.html

ඔය ලයිව් ශෝ එකකින් ගනිපු එකක් මචෝ.. Rana with Aura බෑන්ඩ් එකේ..
සුපිරි බෑන්ඩ් එක.. ක්ලැරන්ස් මහත්තයගෙ සිංදු එහෙම කියනවා මැක්සා..
Ela!
අහ් බොස්ගේ දූගෙන් අහලා බැලුවේ නැද්ද බං එල එල