මේ සිංහල අපගේ රටයි...

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
රට ලංකාව
ජාතීන් සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්
භාශාවන් - සිංහල, දෙමල, සහ වෙනත්

ඔය ඔක්කොම එකතුවුනහමයි ශ්‍රී ලංකාව හැදෙන්නෙ, ඒ වගේම හැම දේශපාලන පක්ශයක්ම සිංහල භාශාව ප්‍රමුකත්වයෙනුත් වැඩ කරන්නෙ.
හරියට හරි !:)
 
Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
අපෝ කතා කරන්නෙපා සහෝදරයා අනිත් රටවල් ගැන ..විශේෂයෙන්ම ඉන්දියාව!! මරාගන්නවා.:angry:

ලංකාවෙ යුද්දෙ වුනත් තනි බොරුවක්නෙ, කොලඹ සිංහල දෙමළ අය අතර කිසිම ප්‍රශ්නයක් නෑ, ප්‍රභාකරන්ගෙ ලනු කාපු අය නිසා ඇතිවුන බොරු යුද්ධයක්නෙ ඉවර වුනේත්
 
  • Like
Reactions: Dreams001

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
ලංකාවෙ යුද්දෙ වුනත් තනි බොරුවක්නෙ, කොලඹ සිංහල දෙමළ අය අතර කිසිම ප්‍රශ්නයක් නෑ, ප්‍රභාකරන්ගෙ ලනු කාපු අය නිසා ඇතිවුන බොරු යුද්ධයක්නෙ ඉවර වුනේත්
ඔවු සහෝදරයා .දැන් ඒ මිනිස්සුන්ට තේරෙනවා ඇති එයාලගේ මෝඩ පිළිගැනීම් ගැන.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවෙ යුද්දෙ වුනත් තනි බොරුවක්නෙ, කොලඹ සිංහල දෙමළ අය අතර කිසිම ප්‍රශ්නයක් නෑ, ප්‍රභාකරන්ගෙ ලනු කාපු අය නිසා ඇතිවුන බොරු යුද්ධයක්නෙ ඉවර වුනේත්
    ඒ ප්‍රශ්නෙ ප්‍රබාට වඩා පස්සට යනවා. ප්‍රබා හම්බුන අවස්තාවෙන් උපරිම් ප්‍රයෝජනය ගත්ත එකෙක්.
     
    Jun 8, 2011
    199
    40
    0
    :P:P සිංහල කතා කරන පලියට සිංහලයෙක් වෙනවා නම්, මට ඉංගිරීසි කතා කරන්න පුලුවන් නිසා ම සුද්දෙක් වෙන්න ඕන :rofl::rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔවු සහෝදරයා .දැන් ඒ මිනිස්සුන්ට තේරෙනවා ඇති එයාලගේ මෝඩ පිළිගැනීම් ගැන.

    සිරාවටම
    ඒ ප්‍රශ්නෙ ප්‍රබාට වඩා පස්සට යනවා. ප්‍රබා හම්බුන අවස්තාවෙන් උපරිම් ප්‍රයෝජනය ගත්ත එකෙක්.

    කලු ජූලියෙන් වුනත් ලොක්ක වුනේ අහිංසක මිනිස්සුංගෙ දේපොල මංකොල්ල කන්න කරපු දෙයක්නෙ, හරිනං එල්ලුංගහට යවන්න ඕන සෝමවංශලව , කාලකන්නි ජේ වී පී කාරයො
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොනකපාල007;10628244 said:
    :P:P සිංහල කතා කරන පලියට සිංහලයෙක් වෙනවා නම්, මට ඉංගිරීසි කතා කරන්න පුලුවන් නිසා ම සුද්දෙක් වෙන්න ඕන :rofl::rofl:

    මට එකසිය ගානට හිනා ඕයි..:lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • 226199_159036367493030_100001600034210_361522_4993745_n.jpg
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හැමෝම එකතුවෙලා මේ රට තියුනුකලොත් ඒකෙන් දියුනුවෙන්නෙ ලංකාව කියන එක අමතක කරන්න හොද නෑ, රට පෙරට, ඉන්පසු ජාතිය සහ ආගම :)
    ඔක්කොම එකතු වුන තැන ශ්‍රී ලංකාව ! අපේ සිංහල රට ! එකම ලේ ! මිනිස්සුන්ගේ සමහර අදහස් නිසා තමයි අද මේ දේශපාලනය කරන එවුන් අපිව උන්ගේ කොටුවේ සත්තු වගේ පාලනය කරන්නේ .මම කියන්නේ හැම දේශපාලකයෙක් ගැනම.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔක්කොම එකතු වුන තැන ශ්‍රී ලංකාව ! අපේ සිංහල රට ! එකම ලේ ! මිනිස්සුන්ගේ සමහර අදහස් නිසා තමයි අද මේ දේශපාලනය කරන එවුන් අපිව උන්ගේ කොටුවේ සත්තු වගේ පාලනය කරන්නේ .මම කියන්නේ හැම දේශපාලකයෙක් ගැනම.

    ඔව් බන් ඔක්කොම එකයි :baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොනකපාල007;10628244 said:
    :P:P සිංහල කතා කරන පලියට සිංහලයෙක් වෙනවා නම්, මට ඉංගිරීසි කතා කරන්න පුලුවන් නිසා ම සුද්දෙක් වෙන්න ඕන :rofl::rofl:
    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol::lol::lol:
    ඒ කියන්නේ ඕනිම බල්ලෙකුට සිංහල වෙන්න පුළුවන් සිංහල කථා කරන්න ඉගනගෙන
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ශ්‍රී ලන්කන් වීමෙන් සිංහලයට වුණ අසාධාරණ ගැන කියනවනම් සිදුවීම් එමටයි..
    මෙහි කතානායකතුමාගේ අරමුණ ඉටු වෙන්නේ නෑ...
    අනික සිංහල ජාතිය ගැන ඕනේ වෙලාවක කතා කරන්න අයිතිය තියෙනවා...
    අවුලකට තියෙන්නේ..එළකිරියේ බුද්ධිමය සංවාද කරන්න අමාරුයි...මැද්දට පැනල කුනුහරපකියාගෙන මාතෘකාව පිට පනිනවනේ..කට්ටිය..(ඒක එළකිරියේ ගැටළුවක් නෙමෙයි..සාමාජිකයන්ගේ ගැටළුවක්)
    දැන් මට බනින්න එපා මෙතන එහෙම වුනේ නෑ කියල..මං කිව්වේ ගොඩක් වෙලාවට වෙන දේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔක්කොම එකතු වුන තැන ශ්‍රී ලංකාව ! අපේ සිංහල රට ! එකම ලේ ! මිනිස්සුන්ගේ සමහර අදහස් නිසා තමයි අද මේ දේශපාලනය කරන එවුන් අපිව උන්ගේ කොටුවේ සත්තු වගේ පාලනය කරන්නේ .මම කියන්නේ හැම දේශපාලකයෙක් ගැනම.
    සිංහල රට තමයි
    ඔය කියන විදිහට පාලනය කරන්නනම් බෑ
    ඒත් සමහරුන්ට මෙතන තියෙන ප්‍රෂ්ණෙනම් පැහැදිලියි
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කොනකපාල007;10628244 said:
    :P:P සිංහල කතා කරන පලියට සිංහලයෙක් වෙනවා නම්, මට ඉංගිරීසි කතා කරන්න පුලුවන් නිසා ම සුද්දෙක් වෙන්න ඕන :rofl::rofl:
    ජාතිවාදය අවිලීමේ පිස්සුව :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ශ්‍රී ලන්කන් වීමෙන් සිංහලයට වුණ අසාධාරණ ගැන කියනවනම් සිදුවීම් එමටයි..
    මෙහි කතානායකතුමාගේ අරමුණ ඉටු වෙන්නේ නෑ...
    අනික සිංහල ජාතිය ගැන ඕනේ වෙලාවක කතා කරන්න අයිතිය තියෙනවා...
    අවුලකට තියෙන්නේ..එළකිරියේ බුද්ධිමය සංවාද කරන්න අමාරුයි...මැද්දට පැනල කුනුහරපකියාගෙන මාතෘකාව පිට පනිනවනේ..කට්ටිය..(ඒක එළකිරියේ ගැටළුවක් නෙමෙයි..සාමාජිකයන්ගේ ගැටළුවක්)
    දැන් මට බනින්න එපා මෙතන එහෙම වුනේ නෑ කියල..මං කිව්වේ ගොඩක් වෙලාවට වෙන දේ..
    අන්න ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ
    අපිට බෑ අපේ සිංහලකම ගැන
    අපේ බෞද්ධ ධර්ශණය ගැන කථා කරන්න
    වෙන කොහෙවත් යන උන් ඇවිත් රෙන්න හදනවා
    එතකොට ඉතින් අම්ම අප්ප මතක් කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ