මේ සිංහල අපගේ රටයි...

Mozilla

Well-known member
  • Mata therenne nathi ekama de jathi agam hama ekatama garu karanawa, hama jathiyatama adarei, anik jathi walata baninna epa kiya kiya ape jathiyata witharak baninne kohomada kiyala. Respect karanna ona minorities walata witharada? Waradi karanne sinhalayo witharada.

    Me ithin tsunami awe sinhala bauddha aya naraka nisa kiyala kiyapu minissu ne. Ane ithin..

    E madiwata suddu enakan api waddo wage lu hitiye. Toilet yanna igannuweth sudu mahaththuru lu. Kata kiyannada mewa.. :D

    එතකොට ඇයි උන් අපිට හොද ගන්න කියල දීලා උන් පිහදා ගන්නේ?:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔයා ගණන් ගන්න එපා මෙයා..එයාට පිස්සු..මා හරි උගතා..මා හරි ජගතා කියන පහත් මන්ද මානසිකත්වය හිතට වැදිල:lol::lol:
     
    Mozilla

    Well-known member
  • 226199_159036367493030_100001600034210_361522_4993745_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට ඇයි උන් අපිට හොද ගන්න කියල දීලා උන් පිහදා ගන්නේ?:dull:
    ඒවා අහගන්න අර සමස්ත ලංකා තරඟ දිනපු එකාගෙන්. :D
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    naa ban apite aithi kiyande baa ban apith awe indiawen ne :no::no::no::no::no::no::no: sinhala apith demale gathiyekine awila thiyene,,,,,,ea gane gaburade adyeneye kerande wenewa.....

    පිලිගන්න පුළුවං තර්කයක් නෙමේ...............
    කරුණු මදි..........
    ඉන්දියාවේ රාම ඇවිත් සටන් කලේ කාත් එක්කද එහෙනං ලංකාවෙදි..........
    මොනාද ඔය කියන දෙමල ගති කියලා කියුවොත් දෙවන කොටසට උත්තර දෙතැහැකි......
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    පල පල..උඹ එද්දි බබා හම්බුවෙලා ඉවරයි..උඹ පරක්කුයි..

    මයි කන්රැජුලේෂන්ස්...............
    දුවෙක්ද පුතෙක්ද...........
    ගොඩක් අමාරු වුනාද කුමා..............
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිලිගන්න පුළුවං තර්කයක් නෙමේ...............
    කරුණු මදි..........
    ඉන්දියාවේ රාම ඇවිත් සටන් කලේ කාත් එක්කද එහෙනං ලංකාවෙදි..........
    මොනාද ඔය කියන දෙමල ගති කියලා කියුවොත් දෙවන කොටසට උත්තර දෙතැහැකි......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මලහත්තිලව්වයි
    ඔය ඉතිහාසේ නොදන්න කම බං
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මෙච්චරයි අඩු වෙලා තිබ්බේ මෙතනට
    හංස බබා

    ඇයි හා බබා??? :P:rofl::lol:

    ඇත්ත මේක මාරම සමානාත්මතාවයක්! :angry:
    සිංහලයන්ට තමා හැමෝම නීති දාන්න එන්නේ, උපදෙස් දෙන්න එන්නේ සිංහලයෝ කොහොමද වැඩකරන්න ඕන කියලා, අනිත් සංස්කෘතීන් එක්ක කොහොමද ඉන්න ඕනේ කියලා! :growl:
    අපි සිංහලකම ගැන කතා කරනකොට ඒක ජාතිවාදය! :frown:
    දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් ඒ අයගේ දෙමලකම, මුස්ලිම්කම ගැන කතා කරනකොට ඒක ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම, ඔවුන්ට වෙන අසාධාරණයට එරෙහිව නැගී සිටීම, සමානාත්මතාවය! :angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිලිගන්න පුළුවං තර්කයක් නෙමේ...............
    කරුණු මදි..........
    ඉන්දියාවේ රාම ඇවිත් සටන් කලේ කාත් එක්කද එහෙනං ලංකාවෙදි..........
    මොනාද ඔය කියන දෙමල ගති කියලා කියුවොත් දෙවන කොටසට උත්තර දෙතැහැකි......
    රාමා එයාගෙම ෆේක් අයිඩී එකත් එක්කලු සටන් කරලා තියෙන්නෙ :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒවා අහගන්න අර සමස්ත ලංකා තරඟ දිනපු එකාගෙන්. :D
    සමස්තලංකා කියන්නේ මොකක්ද? මම ඇහුවෙත් අදයි..එයා ඒවත් දිනලද??එහෙනන් සිරාවටම ලොකු එක්කෙනෙක් වෙන්න ඇති:lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඇයි හා බබා??? :P:rofl::lol:

    ඇත්ත මේක මාරම සමානාත්මතාවයක්! :angry:
    සිංහලයන්ට තමා හැමෝම නීති දාන්න එන්නේ, උපදෙස් දෙන්න එන්නේ සිංහලයෝ කොහොමද වැඩකරන්න ඕන කියලා, අනිත් සංස්කෘතීන් එක්ක කොහොමද ඉන්න ඕනේ කියලා! :growl:
    අපි සිංහලකම ගැන කතා කරනකොට ඒක ජාතිවාදය! :frown:
    දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් ඒ අයගේ දෙමලකම, මුස්ලිම්කම ගැන කතා කරනකොට ඒක ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම, ඔවුන්ට වෙන අසාධාරණයට එරෙහිව නැගී සිටීම, සමානාත්මතාවය! :angry::angry::angry:
    අනිකත් ඇවිත්:P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    6000ත් ලගයි වගේ
    මඩ ටිකක් ඇහැකි:P

    ඔව් ඔව් මඩත් සමග දාන්න දාන එකක්:rofl::lol:

    ඒක නේන්නං.............
    ගාට ගාට ඇවිල්ලනේ 6000ටම.............
    මඩනං මොනාද............
    අපි පිරිසිදු සුදු හංස වංශෙ..............