එයා තිරිසන්නු එක්ක විතරනෙ කතාකරන්නෙ. ඒහින්දා උඹම අහපංඋබේඑකනේ..අහලා කියපන්කො
![]()

මයි කන්රැජුලේෂන්ස්...............
දුවෙක්ද පුතෙක්ද...........
ගොඩක් අමාරු වුනාද කුමා..............

ඇයි හා බබා???
ඇත්ත මේක මාරම සමානාත්මතාවයක්!
සිංහලයන්ට තමා හැමෝම නීති දාන්න එන්නේ, උපදෙස් දෙන්න එන්නේ සිංහලයෝ කොහොමද වැඩකරන්න ඕන කියලා, අනිත් සංස්කෘතීන් එක්ක කොහොමද ඉන්න ඕනේ කියලා!
අපි සිංහලකම ගැන කතා කරනකොට ඒක ජාතිවාදය!![]()
දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් ඒ අයගේ දෙමලකම, මුස්ලිම්කම ගැන කතා කරනකොට ඒක ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම, ඔවුන්ට වෙන අසාධාරණයට එරෙහිව නැගී සිටීම, සමානාත්මතාවය!
එයා තිරිසන්නු එක්ක විතරනෙ කතාකරන්නෙ. ඒහින්දා උඹම අහපං![]()
eka thama hawasa ubala denna katha kara kara hitiye
මලහත්තිලව්වයි
ඔය ඉතිහාසේ නොදන්න කම බං
රාමා එයාගෙම ෆේක් අයිඩී එකත් එක්කලු සටන් කරලා තියෙන්නෙ![]()
රාමා එයාගෙම ෆේක් අයිඩී එකත් එක්කලු සටන් කරලා තියෙන්නෙ![]()

මයි කන්රැජුලේෂන්ස්...............
දුවෙක්ද පුතෙක්ද...........
ගොඩක් අමාරු වුනාද කුමා..............

අයෙත් අහලාඒක නේන්නං.............
ගාට ගාට ඇවිල්ලනේ 6000ටම.............
මඩනං මොනාද............
අපි පිරිසිදු සුදු හංස වංශෙ..............

බබා හම්බුනේ මේකේ කක්කි කරන්න ආපු අයට..අපි සෙට් එකම තමයි තාත්තලා..
අදත් එලකිරි එකේම රැය පහන් කරන්න වෙයි වගේ..![]()
(තේරුනේ නැද්ද? අද නයිටක් ගහන්න වෙයි වගේ
)
heta nimaduwak dammaඇයි හා බබා???
ඇත්ත මේක මාරම සමානාත්මතාවයක්!
සිංහලයන්ට තමා හැමෝම නීති දාන්න එන්නේ, උපදෙස් දෙන්න එන්නේ සිංහලයෝ කොහොමද වැඩකරන්න ඕන කියලා, අනිත් සංස්කෘතීන් එක්ක කොහොමද ඉන්න ඕනේ කියලා!
අපි සිංහලකම ගැන කතා කරනකොට ඒක ජාතිවාදය!![]()
දෙමල හරි මුස්ලිම් හරි කෙනෙක් ඒ අයගේ දෙමලකම, මුස්ලිම්කම ගැන කතා කරනකොට ඒක ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම, ඔවුන්ට වෙන අසාධාරණයට එරෙහිව නැගී සිටීම, සමානාත්මතාවය!
සිංහල කොල්ල නේ දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් ..![]()

මල්ලි දරැණු වෙලා.. 

එතකොට ඇයි උන් අපිට හොද ගන්න කියල දීලා උන් පිහදා ගන්නේ?![]()

සිරාවට මචන් පට්ට සෙනග . හැබැයි සුරංගනාවියෝ වගේ කෙල්ලෝ ටිකක් ඇවිල්ලා හිටිය .එල එල.......
දැන්නං ඔය නොදන්න උන්ට කියලා දීලම ඇති වෙලා බන්..............
හැබැයි අද මම බෙල්ලංවිල පන්සල් ගියා...............
මට තනියම හිනා...............
අම්මා අහනවා මොකද තනියම හිනා වෙන්නේ කියලා...........
මම කියුවා නෑ අම්මේ මේ මෙච්චර ආගමක් ජාතියක් නේ මුං මේ විනාස කරන්න දඟලන්නේ කියලා....
වාහනේ කාර් පාක් එකෙන් එලියට ගන්න විනාඩි 15ක් විතර ගියා................
ඒ තරං සෙනග............
ලංකාවෙං බුද්ධාගමවත් සිංහල ජාතියවත් කිසි දවසක වඳ කරන්න බැහැ බන්ස්ලා..............
එක පෝයකට පංසලක් ලඟට ගිහිං බලපල්ලා.............
ඒච්චර සෙනගක් පංසල් එන්නේ ඇයි...............
මොනාද ඒ මිනිස්සුන්ට ඒකෙන් ලැබෙන්නේ................

.එල එල.......