මේ සිංහල අපගේ රටයි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවට මචන් පට්ට සෙනග . හැබැයි සුරංගනාවියෝ වගේ කෙල්ලෝ ටිකක් ඇවිල්ලා හිටිය .:rofl::rofl::P:P:love::love:.
    :(

    හෆ්ෆා..:love::love:මට බෙල්ලන්විල යන්න බැරි වුනානේ..:(:(

    යකෝ ඔය සුරංගනාවියො වුනත් ඇස් ඉස් මස් ලේ වලින් හැදුනු සත්තු ජාතියක්:growl::growl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරාවට මචන් පට්ට සෙනග . හැබැයි සුරංගනාවියෝ වගේ කෙල්ලෝ ටිකක් ඇවිල්ලා හිටිය .:rofl::rofl::P:P:love::love:.

    ඒක වෙනම ත්‍රෙඩ් එකක් දාන්න ඕන කතාවක්..........
    :lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    පිස්සු බන්..ඉරිසියාවට කරන වැඩනේ බන්.
    අනිත් එක ඵල ඇති රුකටනේ ගල් ගහන්නෙත්, වව්ලො වහන්නෙත්..:lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
    මුංට ඕක තේරෙන්නනේ නැති එකනේ වැඩේ කියන්නේ...........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :(

    යකෝ ඔය සුරංගනාවියො වුනත් ඇස් ඉස් මස් ලේ වලින් හැදුනු සත්තු ජාතියක්:growl::growl:
    සත්තුත් එක්ක කතාකරන රහස කියනවද නැද්ද ?
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :(

    හෆ්ෆා..:love::love:මට බෙල්ලන්විල යන්න බැරි වුනානේ..:(:(

    යකෝ ඔය සුරංගනාවියො වුනත් ඇස් ඉස් මස් ලේ වලින් හැදුනු සත්තු ජාතියක්:growl::growl:

    නෑ කුමාර අයියා කෙල්ලෝ පන්සල් ඇවිල්ලා ඉන්නකොට අමුතුම නිවිච්ච ගතියක් තියනවා. වෙන වෙලාවට නැතත් ඒ වෙලාවට කෙල්ලෝ නියමයි. බොරුනම් අපේ හංස අයියගෙන් අහලා බලන්න . හා හා:love::love::love:
     
    Mozilla

    Well-known member
  • සත්තුත් එක්ක කතාකරන රහස කියනවද නැද්ද ?

    thspam_light_en.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ සත්තු ගැන කිව්වෙ උඹේ කුමාමනෙ :growl:

    :growl::growl::growl: යකෝ මේක හරි මගුලක් වෙලාවේ..අපි සිරා ටොපික් එකක් කරද්දිත් උඹල මගුලත් කතා කරනවා..:growl::growl::growl:
    ඔයා නරක සොරා:P:P