මේ සිංහල අපගේ රටයි...

Mozilla

Well-known member
  • යකෝ සත්තු ගැන කිව්වෙ උඹේ කුමාමනෙ :growl:

    shutupsmiley-1.gif
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ane sorry .ayth reply karan na.amataka una.mmmm oya kiyana de ahanava

    අනේ මම පැනල යන්නෙ කට උත්තර නැතුව චා වුන නිසා නෙවෙයි.. ඔයා කියපු නිසා... හැබැයි මම පස්සෙ දවසක ඇවිත් කියනවා මම තමයි දිනුවෙ කියල.. මෙන්න මේ වගේ..

    sudda giyama passeth a deepuwa tiyagaththe sinhalaya modaya nisada rushie:rofl:naththan awaye aruthak minissu dakka nisada??agam paththata man awe na.genan agnenpa:)dannavane eda man kiwwa dewal walata anthimata kattiyata uththara nathi wela dedewwa mathakane:P

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මම පැනල යන්නෙ කට උත්තර නැතුව චා වුන නිසා නෙවෙයි.. ඔයා කියපු නිසා... හැබැයි මම පස්සෙ දවසක ඇවිත් කියනවා මම තමයි දිනුවෙ කියල.. මෙන්න මේ වගේ..
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P

    ඔයත් ගේම අතඅරින්නෙම නැහැ වගේ..අවුලක් නැහැ..හරි දේ සාධාරන දේ කියන්න බය වෙන්න එපා.එල එල:rofl::rofl::P:P:P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔයත් ගේම අතඅරින්නෙම නැහැ වගේ..අවුලක් නැහැ..හරි දේ සාධාරන දේ කියන්න බය වෙන්න එපා.එල එල:rofl::rofl::P:P:P

    එයා හැමදාම මෙහෙම ගිහින් ඉවරවෙලා අන්තිමට කියනවා අපි පැනල ගියා කියල. ඊලඟ පාර ඒක කලාම එයාට පෙන්නන්න දෙයක් තියෙනවනෙ මට, මෙහෙම දාල තිබුනම. :lol::lol::lol::lol: This is for future use as proof. :lol::lol::lol::P:P
     
    • Like
    Reactions: Mozilla

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    එයා හැමදාම මෙහෙම ගිහින් ඉවරවෙලා අන්තිමට කියනවා අපි පැනල ගියා කියල. ඊලඟ පාර ඒක කලාම එයාට පෙන්නන්න දෙයක් තියෙනවනෙ මට, මෙහෙම දාල තිබුනම. :lol::lol::lol::lol: This is for future use as proof. :lol::lol::lol::P:P

    ඔයත් එක්කනං මම මලාට ආගිව් කරන්නෙ නෑ :lol: අද ට්විස්ට කාපු කට්ට මැදැයි :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එයා හැමදාම මෙහෙම ගිහින් ඉවරවෙලා අන්තිමට කියනවා අපි පැනල ගියා කියල. ඊලඟ පාර ඒක කලාම එයාට පෙන්නන්න දෙයක් තියෙනවනෙ මට, මෙහෙම දාල තිබුනම. :lol::lol::lol::lol: This is for future use as proof. :lol::lol::lol::P:P

    ආපෝ...එයා ගැන මම හොදට දන්නවා..අමුතුම පිස්සුවක් තියෙන කිසිම ගෑනු කමක් නැති එක්කෙනෙක්.. යන්නෙ කොහෙද මල්ලෙ පොල්..:baffled::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඒකටත් එක්ක උඹේ ගෑණුකම නැද්ද මචෝ?:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආපෝ...එයා ගැන මම හොදට දන්නවා..අමුතුම පිස්සුවක් තියෙන කිසිම ගෑනු කමක් නැති එක්කෙනෙක්.. යන්නෙ කොහෙද මල්ලෙ පොල්..:baffled::baffled::baffled:
    "යන්නෙ කොහෙද ? "
    "මගේ සර් කිව්වා පොලිතින් මල්ලෙ තියෙන්නෙ තැඹිලි පොල් කියලා"
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මම පැනල යන්නෙ කට උත්තර නැතුව චා වුන නිසා නෙවෙයි.. ඔයා කියපු නිසා... හැබැයි මම පස්සෙ දවසක ඇවිත් කියනවා මම තමයි දිනුවෙ කියල.. මෙන්න මේ වගේ..
    පට්ට ඩයල් එකක්නේ
    මං දැක්කමයි:lol::lol::lol::lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    "යන්නෙ කොහෙද ? "
    "මගේ සර් කිව්වා පොලිතින් මල්ලෙ තියෙන්නෙ තැඹිලි පොල් කියලා"

    මම 6 වසරෙදි ජාතික කවි සම්මානයෙන් පිදුම් ලැබුව, මගේ රචනාවලට ජනාධිපති සම්මානයක් හම්බවුනා, 7 වසරෙදි මයිලෝ කප් එක හම්බවුනා පොයම් එකකට, මගේ නිසැදස් වලට වර්නනා කිර්ති ප්‍රසංසා විතරයි ඕන, විවේචන කලොත් මම යනව යන්න හරිද :frown:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔයත් එක්කනං මම මලාට ආගිව් කරන්නෙ නෑ :lol: අද ට්විස්ට කාපු කට්ට මැදැයි :lol:

    I seriously didn't do anything to him. It was just an intellectual argument. :lol::lol::lol:

    He's good to argue with, to develop your debating skills. Presents a clear argument and doesn't resort to using gutter language to win, plus good English. :):):D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    "යන්නෙ කොහෙද ? "
    "මගේ සර් කිව්වා පොලිතින් මල්ලෙ තියෙන්නෙ තැඹිලි පොල් කියලා"

    මාව බයිට් කරන්න එපා..සර් ට කියනවා හරියැ..:growl::growl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම 6 වසරෙදි ජාතික කවි සම්මානයෙන් පිදුම් ලැබුව, මගේ රචනාවලට ජනාධිපති සම්මානයක් හම්බවුනා, 7 වසරෙදි මයිලෝ කප් එක හම්බවුනා පොයම් එකකට, මගේ නිසැදස් වලට වර්නනා කිර්ති ප්‍රසංසා විතරයි ඕන, විවේචන කලොත් මම යනව යන්න හරිද :frown:

    :lol::lol::lol: