මේ සිංහල අපගේ රටයි...

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මේ සිංහල අපගේ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කොනකපාල007;10637202 said:
    :rofl::P:lol: මූ කැණිම් කරලා හොයාගෙනද දන්නේ නෑ :P තමිල්නාඩුවෙත් එච්චර පරන ඉතිහාසයක් නැත්ද කොහෙද

    සිරාවට මචන්..මු අර මහාවංසෙ එලාර ද්‍රවිඩ කිවම දැන් ඉන්න දෙමලෙක් කියලා හිතන්ද කොහෙද :lol: :P දන්න **තකුත් නැ කට ගහන් ආවට :rofl:
     
    Last edited:
    Apr 19, 2011
    5,700
    210
    0
    මා දෙස හෙළ දෙස අන්කිසි දෙසක ට
    මා බස හෙළ බස අන්කිසි බසක ට
    මේ රැස හෙළ රැස අන්කිසි රැසක ට
    මේ හිස නොනවමි නොනවමි කිසිවි ට
    (කුමාරතුංග මුනිදාස)​
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    onna api awooooooooooooooooooooooooo.hapoy hapoy.patan gamuda??ayth heta wenakan me exam 1.class 1e exam paasse.methan sita balamuuuuuuuuuuuuuuuuuu.mata reply karanna permission labunoooooooooooooo :)
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මං හැමදාම ලියන්නේ සිංහල කියලා

    akane oya work karanne ela kiri eke neda sudu poosa aiyeeeeeee :rofl:mekata ne cv dala pass une.meke admin kenekda??mekatanan cv dammama sinhala kiyala udin pass wey.habay hari widihatanan sri lankan nationality 1:lol:owa theren na ane oyala wage ayata:angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    onna api awooooooooooooooooooooooooo.hapoy hapoy.patan gamuda??ayth heta wenakan me exam 1.class 1e exam paasse.methan sita balamuuuuuuuuuuuuuuuuuu

    මොනවා බලන්නද? ආ හරි ඔයා පෙන්නන්න අපි බලන්නම් ... :rolleyes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    onna api awooooooooooooooooooooooooo.hapoy hapoy.patan gamuda??ayth heta wenakan me exam 1.class 1e exam paasse.methan sita balamuuuuuuuuuuuuuuuuuu

    අවාද,පොඩ්ඩක් කියවලා,ඔලුවට මොනවහරි දා ගන්න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    onna man dan join wela last page 1e dakina ayata reply karanava.kussiyaka uyanava ne:rofl:sinhala kiyala dapu eka piliganee ;)
    අනේ නිකන් යනවා ඕයි යන්න
    අපි දන්නවා අපේ සිංහලකම
    තමුසේ හැමදාම කලේ සිංහලකමට අපේ ආගමට අපහාස කරපු එක
    මෙතන එකෙක්ටවත් තමුසේ වගේ එකියකින් අපි සිංහලද කියලා අහගන්න ඕනි නෑ
    තමුසෙට ජාතියක් ජන්මයක් නෑ කියලා අපි දන්නවා
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අවාද,පොඩ්ඩක් කියවලා,ඔලුවට මොනවහරි දා ගන්න

    monada halo oyala wage ayagen ganna tiyenne??kunuharapada?? adarshamatyh kiya kiya dena awadarshada?`?meke koy ekada mulin sinhala sinhala ganava wadagath widihata thamange mathe idiripath karanne??

    kelleknan kunuharapayak kiwwa yawwa.monada oyalage jeewitha wala adarsha??api sinhala kiwwama kawda sinhala wenne??ithihase indan ena nay kama.

    wadi deyak on na mr. ohelage hadawath wala manussakama na.sinhala gana kiyawannepa
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    මේ සිංහල අපගේ රටයි කියන්න බෑ.මොකද දෙමල ජනතාවටත් වසර දෙදහක විතර ඉතිහාසයක් තියෙනවා. මේ අයත් දු‍ටු ගැමුනුගේ කාලෙටත් කලින් ඉඳලා ඉන්නවා. මුස්ලිම් අයටත් වසර සිය ගානක ඉතිහාසයක් තියෙනවා.අපේ දෙමල සහ මුස්ලිම් සහෝදර ජනතාවගේ හිත් වල දුකක් ඇති වෙනවා එහෙම කීවාම.ඒක නිසා ජාතිවාදය, වර්ගවාදය,ආගම්වාදය පැත්තකට දාලා මානව වාදීන් වෙමු.අද මුලු ලෝකයම බහු සංස්කෘතියේ අගය තේරුම් අරගෙන ඉන්නේ.ඒක තමයි තාක්ෂනය සමග දියුනු වෙනවා කියන්නේ. ජාතිවාදය නිසා වසර 30ක් යුද්ධයක් කරා නේද? අපි ජීවත් වෙන්නේ වසර 40-50ක් වගේ පොඩි කාලයක්.ඒකට අපි සදාකාලිකව මේ රටවල් අල්ල ගන්න බෑ.මම බෞද්ධයෙක් වශයෙන් පුනරුත්පත්තිය විශ්වාස කරනවා.ඒක නිසා මම ආපහු ඉපදෙනවා කියලා විශ්වාස කරනවා.නමුත් අපි සිංහලයෝ වෙලා දිගටම ඉපදෙන්නේ නෑ නේද? මිෂනාරි අදහස් තියෙන මැරුනට පස්සේ හෙවන් එකට යන්න ඉන්න උඹලා සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරනවා.ඒක නිසා තමයි ඔය වගේ ප‍ටු විදිහට හිතන්නේ.

    අනේ මන්ද උඹට කොහෙන් කියල දෙන්න පටන් ගන්නද කියල..?
    ඔක්කොම පටලවගේනනේ...
    ඔහෙඔම වෙනවා උඹලගේ ඔලු වලට "ගූ" පුරවන එවුන්ගේ කතා එහෙම විශ්වාස කලාම...
    උඹ දන්නවා ඇතිනේ..කව්රුද කියල දෙන්නේ උඹලට මේ බොරු කියල..:rolleyes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ නිකන් යනවා ඕයි යන්න
    අපි දන්නවා අපේ සිංහලකම
    තමුසේ හැමදාම කලේ සිංහලකමට අපේ ආගමට අපහාස කරපු එක
    මෙතන එකෙක්ටවත් තමුසේ වගේ එකියකින් අපි සිංහලද කියලා අහගන්න ඕනි නෑ
    තමුසෙට ජාතියක් ජන්මයක් නෑ කියලා අපි දන්නවා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    අනේ නිකන් යනවා ඕයි යන්න
    අපි දන්නවා අපේ සිංහලකම
    තමුසේ හැමදාම කලේ සිංහලකමට අපේ ආගමට අපහාස කරපු එක
    මෙතන එකෙක්ටවත් තමුසේ වගේ එකියකින් අපි සිංහලද කියලා අහගන්න ඕනි නෑ
    තමුසෙට ජාතියක් ජන්මයක් නෑ කියලා අපි දන්නවා

    ammo aiye.tharaha gihin moko??man joke 1k kare ;) bitter truth wage:cool:man sinhala jathiyata apahasa karan na oi.man apahasa karanne sinhala kiyala sinha hama porawa gaththa thamun la wage hiwalunta:D