Mn parakkuida?

මාත් පරක්කුයි..අපරාදේ ඊයෙ හිටියනම් මට හොද ෆන් එකක් ගන්න තිබ්බ ආගමක් ජාතියක් ජම්මයක් වැති අවජාතක ඕපපාතික දෙතුන් දෙනෙක්ගෙන්..
දවල් 12ට ඇවිල්ලා අහනවා ඊයෙ රෑ 12 වෙච්ච සිද්දියකට දැං පරක්කු වැඩිද කියලා.Mn parakkuida?

දවල් 12ට ඇවිල්ලා අහනවා ඊයෙ රෑ 12 වෙච්ච සිද්දියකට දැං පරක්කු වැඩිද කියලා.
නොදකිං මුන්!![]()
Lap eka Warranty yanawala machan.naththam eliwenakam hari innawane..මටනම් තේරෙන්නේ නෑ ඒ ත්රෙඩ් එක මෙච්චර දුවන්න තරම් දෙයක් තියෙනවද කියලා
koi eka ganada uba katha karanne?meka gananm meka mula idala kiyapanඑකනෙ... අපි මෙහෙ රට ජාතිය වෙනුවෙන් අර නයිට් වරය එක්ක සටන් කරනකොට මෙයාල කෝ? නේද?දවල් 12ට ඇවිල්ලා අහනවා ඊයෙ රෑ 12 වෙච්ච සිද්දියකට දැං පරක්කු වැඩිද කියලා.
නොදකිං මුන්!![]()




Lap eka Warranty yanawala machan.naththam eliwenakam hari innawane..
එකනෙ... අපි මෙහෙ රට ජාතිය වෙනුවෙන් අර නයිට් වරය එක්ක සටන් කරනකොට මෙයාල කෝ? නේද?![]()
me dawal api innawane..oyala gihilla dan rest karanna..api dawal kawar karannam..reta oyala balaganna...next week idala math 24hr online
umbala ammala appala wage nay wisa powala ape demawpiyo apiwa hadala na![]()


oyata powala thiyenne parana wechcha punnakku wage...
--
![]()
Knight Templar latath tho awanambuwak![]()


දැන් මොනවද අපිට කරන්න කියන්නෙ? 





මෙයාල දෙන්නගෙ ආගම නොකිව්ව නම් ඒ ආගමට වත් අපහාස නොවී ඉන්න තිබුනා. මේ prothean කියන ඒව දැක්කම හිතෙන්නෙ පිස්සු හැදිල කියල නෙ.
අනික් එක්කෙනාගෙ අම්මල වස පොවල තියෙන්නෙ සිංහල අය ගැන විතරයි. ඇයි මොන වැරද්ද වුනත් ඒකට වගකියන්න ඕන සිංහල අය ලු නෙ.
දැන් මාර සීන් එක. ලෝකෙ මිනීමැරුම්, අපරාද වෙලා තියෙන්නෙ ලංකාවෙ විතරයි. මෙහෙ මිනිස්සු විතරයි ආත්මාර්තකාමී. අනික් හැමතැනම ඉන්නෙ කාටවත් කරදරයක් නැති තොත්ත බබාල. අපි ගැන විතරයි internet එකේ චෝදනා තියෙන්නෙ. අපි විතරයි රට තමන්ගෙ කියල හිතීමේ මහා අපරාදය කරන්නෙ. මේ මිනිස්සු ආත්මාර්තකාමී වෙලා තියෙන්නෙ, අපරාධ වෙන්නෙ සිංහල බෞද්ධයො නිසා. මාර logic එකනෙ මෙයාගෙ.දැන් මොනවද අපිට කරන්න කියන්නෙ?
මේ රටෙන් කාල මේ රටටම ගරහන හැටි!
oyata powala thiyenne parana wechcha punnakku wage...
--
![]()
Knight Templar latath tho awanambuwak![]()

කවුද කියන්නෙ මේ රට සිංහලයන්ට විතරක් අයිතියි කියලා.
මේ ත්රේඩ් එකට අදාල ගීතය එහෙම කියන්නෙ සිංහල අයට මගේ රට කියන්න වෙන රටක් නැති නිසා.
අනික් ජාතීන් හැඳි ගෑවිලා මක බෑවිලා පල කියලා නැහැ.
මේ රට සියළු ශ්රී ලාංකිකයන්ට අයිතියි.
අද ලංකාවෙ මුස්ලිම් , දෙමල , බර්ගර් කෙනෙක් විදින නිදහස භුක්ති විදින්න පුලුවන්ද කියලා..
මට කියන්න තියෙන්නෙ ලොකෙ අනෙක් රටවල මහා ජාතින්ට සාපෙක්ශව බලන කොට ලංකාවෙ මහ ජාතිය උනු සිංහල ජාතිය අනෙක් සුලු ජාතින් උදෙසා කරන්න පුලුවන් උපරිම මෙහෙය කරලා තියෙනවා , උපරිම නිදහස ලබලා දිලා තියෙනවා
මෙ රටෙ ඉදන් සමාන අයිතිවාසිකම් විදලා අන්තිමට සිංහලයින්ගෙ ඔලුවට අත හොදලා යන්න තරම් පුලුවන් කම සමහර අනෙක් ජාතින් වල අයට ලැබිලා තියෙන්නෙ සිංහලයින්ගෙ තියෙන හොදකමෙන් අයුතු ව්දිහට ප්රොයොජන අරන්.
හිතලා බලන්න අරාබියට ගියපු වෙන ජාතිකයෙකුටවත් වැඩිය ඔනෙ නැ එංගලන්තෙට ගිය කසිප්පුවෙකුටවත්අද ලංකාවෙ මුස්ලිම් , දෙමල , බර්ගර් කෙනෙක් විදින නිදහස භුක්ති විදින්න පුලුවන්ද කියලා..
එ නිදහසට ගරු කරලා හැමොම තමන්ට දිලා තියෙන අයිතිය සාදාරනව භුක්ති විදලා ජාතික කොඩියෙ තමන්ට දිලා තියෙන තිරුව තෙරුම් අරන් මුලු කොඩියම අයිති කරගන්න හදන් නැතුව ඉන්නවා නම් මෙ රට මිට වඩ ලස්සන වෙයි.
ප.ලි - මගෙ කි බොඩ් එකෙ ශිෆ්ට් බට්න් 2ම කැඩි ඇති බැවින් හරියට සිංහල කොටන්න නොහැකිවිම ගැන බලවත් කනගාටුව![]()
![]()