මේ සිංහල අපගේ රටයි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :oo: Mn parakkuida?
    :(:( මාත් පරක්කුයි..අපරාදේ ඊයෙ හිටියනම් මට හොද ෆන් එකක් ගන්න තිබ්බ ආගමක් ජාතියක් ජම්මයක් වැති අවජාතක ඕපපාතික දෙතුන් දෙනෙක්ගෙන්..:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:(සමාවෙයන් මචන්ලා, හරක් තප්පුලද්දි, බල්ලො බුරද්දි, සුද්දියො ඇවිත් මූණේ අතුල්ලල යන්න හදද්දි, මට උඹලත් එක්ක එකට ඊයෙ ඉන්න බැරිවුන එකට..:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: Mn parakkuida?
    දවල් 12ට ඇවිල්ලා අහනවා ඊයෙ රෑ 12 වෙච්ච සිද්දියකට දැං පරක්කු වැඩිද කියලා.
    නොදකිං මුන්! :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටනම් තේරෙන්නේ නෑ ඒ ත්‍රෙඩ් එක මෙච්චර දුවන්න තරම් දෙයක් තියෙනවද කියලා
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    දවල් 12ට ඇවිල්ලා අහනවා ඊයෙ රෑ 12 වෙච්ච සිද්දියකට දැං පරක්කු වැඩිද කියලා.
    නොදකිං මුන්! :P
    එකනෙ... අපි මෙහෙ රට ජාතිය වෙනුවෙන් අර නයිට් වරය එක්ක සටන් කරනකොට මෙයාල කෝ? නේද? :lol::lol::lol::lol:
     
    Mozilla

    Well-known member
  • :( Lap eka Warranty yanawala machan.naththam eliwenakam hari innawane..

    එකනෙ... අපි මෙහෙ රට ජාතිය වෙනුවෙන් අර නයිට් වරය එක්ක සටන් කරනකොට මෙයාල කෝ? නේද? :lol::lol::lol::lol:

    :dull: me dawal api innawane..oyala gihilla dan rest karanna..api dawal kawar karannam..reta oyala balaganna...next week idala math 24hr online:rolleyes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    umbala ammala appala wage nay wisa powala ape demawpiyo apiwa hadala na:rolleyes::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    oyata powala thiyenne parana wechcha punnakku wage... :rolleyes:

    v22.jpg

    --

    thats-so-gay.jpg

    Knight Templar latath tho awanambuwak :P
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    oyata powala thiyenne parana wechcha punnakku wage... :rolleyes:

    --

    thats-so-gay.jpg

    Knight Templar latath tho awanambuwak :P

    මෙයාල දෙන්නගෙ ආගම නොකිව්ව නම් ඒ ආගමට වත් අපහාස නොවී ඉන්න තිබුනා. මේ prothean කියන ඒව දැක්කම හිතෙන්නෙ පිස්සු හැදිල කියල නෙ.

    අනික් එක්කෙනාගෙ අම්මල වස පොවල තියෙන්නෙ සිංහල අය ගැන විතරයි. ඇයි මොන වැරද්ද වුනත් ඒකට වගකියන්න ඕන සිංහල අය ලු නෙ.

    දැන් මාර සීන් එක. ලෝකෙ මිනීමැරුම්, අපරාද වෙලා තියෙන්නෙ ලංකාවෙ විතරයි. මෙහෙ මිනිස්සු විතරයි ආත්මාර්තකාමී. අනික් හැමතැනම ඉන්නෙ කාටවත් කරදරයක් නැති තොත්ත බබාල. අපි ගැන විතරයි internet එකේ චෝදනා තියෙන්නෙ. අපි විතරයි රට තමන්ගෙ කියල හිතීමේ මහා අපරාදය කරන්නෙ. මේ මිනිස්සු ආත්මාර්තකාමී වෙලා තියෙන්නෙ, අපරාධ වෙන්නෙ සිංහල බෞද්ධයො නිසා. මාර logic එකනෙ මෙයාගෙ. :lol::lol::lol: දැන් මොනවද අපිට කරන්න කියන්නෙ? :rofl::rofl::P:P

    මේ රටෙන් කාල මේ රටටම ගරහන හැටි! :P:P
     
    Apr 19, 2011
    5,700
    210

    100% ඇත්ත කතාව ... මෙයාට අනුව ලංකාවේ විතරයි අපරාද වෙන්නෙ..
    11.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    oyata powala thiyenne parana wechcha punnakku wage... :rolleyes:

    --

    thats-so-gay.jpg

    Knight Templar latath tho awanambuwak :P

    මුන්ට පොවලා තියෙන්නෙ පරණ වෙච්ච පුන්නක්කු එක්ක වයින් බන්... මව්කිරි නෙමෙයි ,,, :lol:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    කවුද කියන්නෙ මේ රට සිංහලයන්ට විතරක් අයිතියි කියලා.
    මේ ත්‍රේඩ් එකට අදාල ගීතය එහෙම කියන්නෙ සිංහල අයට මගේ රට කියන්න වෙන රටක් නැති නිසා.
    අනික් ජාතීන් හැඳි ගෑවිලා මක බෑවිලා පල කියලා නැහැ.:no:
    මේ රට සියළු ශ්‍රී ලාංකිකයන්ට අයිතියි.

    Penna point eka... mage thread eke akama aramuna une.. menna me wage adahas palawenawa dakeemath, ea ha sambadunu tharka vitharka thulin.. meya kaleena sanwadaathmaka mathrukawak weemath. Topic eken pita paliganeem kala aya gana mama kanagaatu wenawa.
    Nawathath adahas dakwana sahodara, sahodariyan gana.. mama awankawama sthuuthiwantha wenawa.
    Obata thuthi !
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මට කියන්න තියෙන්නෙ ලොකෙ අනෙක් රටවල මහා ජාතින්ට සාපෙක්ශව බලන කොට ලංකාවෙ මහ ජාතිය උනු සිංහල ජාතිය අනෙක් සුලු ජාතින් උදෙසා කරන්න පුලුවන් උපරිම මෙහෙය කරලා තියෙනවා , උපරිම නිදහස ලබලා දිලා තියෙනවා

    මෙ රටෙ ඉදන් සමාන අයිතිවාසිකම් විදලා අන්තිමට සිංහලයින්ගෙ ඔලුවට අත හොදලා යන්න තරම් පුලුවන් කම සමහර අනෙක් ජාතින් වල අයට ලැබිලා තියෙන්නෙ සිංහලයින්ගෙ තියෙන හොදකමෙන් අයුතු ව්දිහට ප්‍රොයොජන අරන්.

    හිතලා බලන්න අරාබියට ගියපු වෙන ජාතිකයෙකුටවත් වැඩිය ඔනෙ නැ එංගලන්තෙට ගිය කසිප්පුවෙකුටවත් :rofl: අද ලංකාවෙ මුස්ලිම් , දෙමල , බර්ගර් කෙනෙක් විදින නිදහස භුක්ති විදින්න පුලුවන්ද කියලා..

    එ නිදහසට ගරු කරලා හැමොම තමන්ට දිලා තියෙන අයිතිය සාදාරනව භුක්ති විදලා ජාතික කොඩියෙ තමන්ට දිලා තියෙන තිරුව තෙරුම් අරන් මුලු කොඩියම අයිති කරගන්න හදන් නැතුව ඉන්නවා නම් මෙ රට මිට වඩ ලස්සන වෙයි.

    ප.ලි - මගෙ කි බොඩ් එකෙ ශිෆ්ට් බට්න් 2ම කැඩි ඇති බැවින් හරියට සිංහල කොටන්න නොහැකිවිම ගැන බලවත් කනගාටුව :baffled: :(
     
    sHiNyGirL

    Member
    Jun 3, 2011
    18
    7
    0
    My Dream World

    apith ekathu wenawa oya samaga.
     
    Last edited:

    Andromedae

    Member
    Jul 17, 2011
    10
    1
    0
    This land was stolen from its inhabitants long ago. I think the Sinhalese came from Bengal which is a region of India present day.