මේ සිංහල Teledrama එක බලපු අය කො

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    'ගිජු' කියන ටෙලි ඩ්‍රාමා එකනෙ ඔය. ඕකෙ තිබ්බ ස්ටෝරි එක, "Patrick Swayze" යි, "Demi Moore" යි ප්‍රධාන චරිත රගපාපු "Ghost (1990)" කියන හොලිවුඩ් ෆිල්ම් එකේ තිබ්බ ස්ටෝරි එකට හුගක් සමානයි මට මතක විදිහට නම්.

    MV5BZjkwOWM2MWMtMWE1YS00MTBlLTg1ODctYTI3M2I0NGIxMGYyXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    ගිජු ..

    අපි පොඩි කාලේ ගියේ ..
    ඔන්න බලපල්ලා ඉස්සර ගිය teledrama වල story line .
    එකකට එකක් වෙනස් ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගිජු ..

    අපි පොඩි කාලේ ගියේ ..
    ඔන්න බලපල්ලා ඉස්සර ගිය teledrama වල story line .
    එකකට එකක් වෙනස් ..
    "රතු රෝස" ටෙලි ඩ්‍රාමා එක මතක ද? ඕකෙ ස්ටෝරි එක නම් දැන් මතක නැති වුණාට තීම් මියුසික් එක ඇහෙද්දි දන්නවා ටෙලි ඩ්‍රාමා එක මොකද්ද කියලා. :D

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    "රතු රෝස" ටෙලි ඩ්‍රාමා එක මතක ද? ඕකෙ ස්ටෝරි එක නම් දැන් මතක නැති වුණාට තීම් මියුසික් එක ඇහෙද්දි දන්නවා ටෙලි ඩ්‍රාමා එක මොකද්ද කියලා. :D

    meke music eka thamath mathakai bn :love:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    "රතු රෝස" ටෙලි ඩ්‍රාමා එක මතක ද? ඕකෙ ස්ටෝරි එක නම් දැන් මතක නැති වුණාට තීම් මියුසික් එක ඇහෙද්දි දන්නවා ටෙලි ඩ්‍රාමා එක මොකද්ද කියලා. :D

    මේක මාරු මියුස්ක් එක.. අහපු ගමන්ම දන්නවා මොකක්ද කියල...