මේ සිගරට් එක මොකද්ද..?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    සිගරට් බොන කොල්ලෝ එන්න පොඩ්ඩක්.. මේ සිගරට් එකේ Brand එක මොකද්ද?


    IMG-20210110-WA0000.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    කූල් මින්ට් එක නෙමේද මචං
    අර කඩලා බොන

    මම සිකරට් බොන්නේ නෑඒත් අඩියක් ගහන වෙලාවට සෙට් එකේ එකෙක් ඔය වගේ එකක් ගහනවා යටින් කඩලා (දෙපැත්තෙන් තද කරලා)
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කූල් මින්ට් එක නෙමේද මචං
    අර කඩලා බොන

    මම සිකරට් බොන්නේ නෑඒත් අඩියක් ගහන වෙලාවට සෙට් එකේ එකෙක් ඔය වගේ එකක් ගහනවා යටින් කඩලා (දෙපැත්තෙන් තද කරලා)
    බීඩි 🤣🤣