මේ සිද්ධිය මතකද ?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මේ සිද්ධිය මතකද ?

Youtube සිංදුවක් හොයන කොට නන්දා මාලනි මහත්මියගේ පවන ප‍්‍රසංගයේ ගීතයක් හමුවුනා මේ ගීතයට පසුබිම් රූපරාමු යොදාගෙන තියෙන සිද්ධිය ඔබලාට මතකද ? ටිකක් පරණ සිදුවිමක් වුනත් මේක ගොඩක් දෙනාගේ හද සසල කල සිද්ධියක් වුනා. කලින් මේක දැකලා ඇති ගොඩක් දෙනා

නන්දා මාලනි මහත්මියගේ ගීතය


ඒ සිද්ධිය සම්බන්ධයෙන් ස්වර්ණවාහිනි ප‍්‍රවෘත්ති වල පල කල ආකාරය


ගීතයෙන් කියවෙන දේ වගේම, නිතර නිතර ලංකාවේ මේ වගේ දේවල් අසන්න, දකින්න ලැබෙනවා, අපේ මිනිස්සුන්ට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ ?
 
  • Like
Reactions: 5tech