
සංවේදී අය බැලීමෙන් වලකින්න.
තවදුරටත් ප්රමාද නොවී වැක්සින් එක ගහගන්න.
පැණි, තෙල්, කැඳ වල සරණ යන අයට නැවත හිතන්න අවස්තාවක්.
මොනව වුනත් ජීවිත, කාගේ හරි අම්මෙක්! ඩොකාලා කියනවා දැන් කර්ෆිව් දැම්මොත් 1200ක් බේරගන්න පුලුවන්ලු..මේවට වගකීම ගන්න ඕනේ උද්දච්ච නන්දයයි බැසිලයි
රට අතහැරලා අමෙරිකාවට පැන්න එකෙක් අපේ රටට, අපේ මිනිස්සුන්ට ආදරේ කරයිද බන්? ඌට ඕවා ගානක් නෑ. ඌගේ පුතයි පුතාගේ පුංචි පවුලයි ඉන්නෙ අමෙරිකාවෙ. දාර තැරි බයියන්ගෙ මෝඩකම නිසා ඌට අපේ රටේ ජොබ් එකක් ලැබුනා. කන්ට්‍රෑක්ට් එක ඉවර උන ගමන් ඌගේ රටටම යාවි. අපේ මිනිස්සු මැරිලා තියේවි. අහිංසක ජීවිත එක්කයි මූ සෙල්ලම් කරන්නෙ. පව්.මොනව වුනත් ජීවිත, කාගේ හරි අම්මෙක්! ඩොකාලා කියනවා දැන් කර්ෆිව් දැම්මොත් 1200ක් බේරගන්න පුලුවන්ලු..![]()
ලක්ෂ්මන් කදිරගාමර් කොහොමද ඡන්දෙන් පත්වෙන්නේ මිනිහා ආවෙත් ජාතික ලැයිස්තුවෙන්?ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පටන් ගත්ත ගැම්ම තමා බ්‍රෝ යන්නේ, 2005 දී ලක්ෂ්මන් කදිරගාමර් අපේ රටේ මුල් පුරවැසියා නොවීමට කටයුතු ඉශ්ඨ සිද්ද වුනු ආකරය පොඩ්ඩක් හොයලා බලන්න...
මුන් මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි...
කදිරගාමර් අගමැති කරන්න චන්ද්‍රිකා හදන කොට මහින්දලා ඇතුලු සිංහල ජාතිවාදියෝ සෙට් එක පැනල ඒකට විරුද්ධ වුනා. මොනව වුනත් කදිරගාමර් උගත් ලෝකයම පිලිගත් විද්වතෙක්. මිනිහා අගමැති වුනා නම් බොහෝ දේ වෙනස් වෙන්න තිබුනා. කොටින්ගේ ප්‍රචාරක වැඩ වල පදනමම දෙදරා යන්න තිබ්බා.. නමුත් කදිරගාමර් අනාගත තර්ජනයක් කියල දැනුන්ට පස්සේ දෙවියෝ එව්වා වගේ කොලඹට ඇවිල්ලා කොටියා වැඩේ කරල දීලා ගියා.. අර චන්දේ වර්ජනය කරවලා ලොක්ක දිනෙව්වෙත් ඒ වගේ...ලක්ෂ්මන් කදිරගාමර් කොහොමද ඡන්දෙන් පත්වෙන්නේ මිනිහා ආවෙත් ජාතික ලැයිස්තුවෙන්?
රට අතහැරලා අමෙරිකාවට පැන්න එකෙක් අපේ රටට, අපේ මිනිස්සුන්ට ආදරේ කරයිද බන්? ඌට ඕවා ගානක් නෑ. ඌගේ පුතයි පුතාගේ පුංචි පවුලයි ඉන්නෙ අමෙරිකාවෙ. දාර තැරි බයියන්ගෙ මෝඩකම නිසා ඌට අපේ රටේ ජොබ් එකක් ලැබුනා. කන්ට්‍රෑක්ට් එක ඉවර උන ගමන් ඌගේ රටටම යාවි. අපේ මිනිස්සු මැරිලා තියේවි. අහිංසක ජීවිත එක්කයි මූ සෙල්ලම් කරන්නෙ. පව්.
puruddata da udema negitinne? neththam ninda yanne nedda? Winter eketh ude 5.30 negitinne... mona karuma jeewithayakda oyy...@ewijesekara ඉන්නේ ඇමරිකාවේ තමයි
ජෙප්පෝ කොරෝනා පතිරුවේ මේක කරගන්න තමයි
------ Post added on Aug 12, 2021 at 1:08 AM
puruddata da udema negitinne? neththam ninda yanne nedda? Winter eketh ude 5.30 negitinne... mona karuma jeewithayakda oyy...
මම ඇමරිකාවේ හිටියට "මම ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කොරන්නම්, වැඩ කරන විරුවා මමයි" කියලා ජනාධිපති කමට ඉල්ලුවේ නැහැ! මම ඇමරිකාවේ වුනාට මගේ අම්මා තාත්තා තාමත් ලංකාවේ. මට තියෙන කැක්කුම ඌට තියෙනවද??@ewijesekara ඉන්නේ ඇමරිකාවේ තමයි
ජෙප්පෝ කොරෝනා පතිරුවේ මේක කරගන්න තමයි
------ Post added on Aug 12, 2021 at 1:08 AM
Senadhipathi da kiwwe ehema kiyanna kiyala....?ජෙප්පෝ කොරෝනා පතිරුවේ මේක කරගන්න තමයි
මම ඇමරිකාවේ හිටියට "මම ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කොරන්නම්, වැඩ කරන විරුවා මමයි" කියලා ජනාධිපති කමට ඉල්ලුවේ නැහැ! මම ඇමරිකාවේ වුනාට මගේ අම්මා තාත්තා තාමත් ලංකාවේ. මට තියෙන කැක්කුම ඌට තියෙනවද??
![]()
අනේ ඒවා අහන්න එපාලු, නිකං පපුවේ අමාරුව වගේ වේදනාවක් එනවලු.Senadhipathi da kiwwe ehema kiyanna kiyala....?
Ratata corona genawe kawda pons?
Indiawe.. corona ewun lanakawta quarantine karanna genawe kawda pons?
Me wenakotath lockdown ekak ne.. public transport wala minissu pora kaala wedata yanawa... umbe tikiri moleta eewa penne nedda?
Teachers la ge strike ekak yaddi, ey government ekata beri une negotiate karala.. strike eka nawaththa ganna?