ඔයා කියන එක පැහැදිලි මදි කොටින්ගේ ප්‍රචාරක වැඩ වල පදනමම දෙදරා යන්න තිබ්බා නම් හොඳයිනෙ?කදිරගාමර් අගමැති කරන්න චන්ද්‍රිකා හදන කොට මහින්දලා ඇතුලු සිංහල ජාතිවාදියෝ සෙට් එක පැනල ඒකට විරුද්ධ වුනා. මොනව වුනත් කදිරගාමර් උගත් ලෝකයම පිලිගත් විද්වතෙක්. මිනිහා අගමැති වුනා නම් බොහෝ දේ වෙනස් වෙන්න තිබුනා. කොටින්ගේ ප්‍රචාරක වැඩ වල පදනමම දෙදරා යන්න තිබ්බා.. නමුත් කදිරගාමර් අනාගත තර්ජනයක් කියල දැනුන්ට පස්සේ දෙවියෝ එව්වා වගේ කොලඹට ඇවිල්ලා කොටියා වැඩේ කරල දීලා ගියා.. අර චන්දේ වර්ජනය කරවලා ලොක්ක දිනෙව්වෙත් ඒ වගේ...
ඔව් එහෙනම් මෙච්චර ජීවිත හානියකින් තොරව යුද්දේ ඉවර වෙන්නත් තිබ්බා. රටට හොඳ වුනාට කදිරගාමර් "පොර" වුනාම සිංහල ලේ කකියන හාමුදුරුවරු සෙට් එකයි, අන්තිම දෙමලාගේත් ලේ බොමි කියන ජාතිවාදියෝ සැට් එකයි උන්ගේ පිහිටෙන් බැබලෙන රජපස්සලාට හොඳක් වෙනවද? කොටියා විවේචනය කරපු කදිරගාමර් කොටියාටත් ගලවගන්න අවශ්‍ය වෙලා තිබ්බේ.. වැඩේ කියන්නේ කාගේ කාගෙත් අවශ්‍යතාවල් ලස්සනට ඉශ්ට සිද්ද වෙලාඔයා කියන එක පැහැදිලි මදි කොටින්ගේ ප්‍රචාරක වැඩ වල පදනමම දෙදරා යන්න තිබ්බා නම් හොඳයිනෙ?
රටට කෙල වුන එක!ඔව් එහෙනම් මෙච්චර ජීවිත හානියකින් තොරව යුද්දේ ඉවර වෙන්නත් තිබ්බා. රටට හොඳ වුනාට කදිරගාමර් "පොර" වුනාම සිංහල ලේ කකියන හාමුදුරුවරු සෙට් එකයි, අන්තිම දෙමලාගේත් ලේ බොමි කියන ජාතිවාදියෝ සැට් එකයි උන්ගේ පිහිටෙන් බැබලෙන රජපස්සලාට හොඳක් වෙනවද? කොටියා විවේචනය කරපු කදිරගාමර් කොටියාටත් ගලවගන්න අවශ්‍ය වෙලා තිබ්බේ.. වැඩේ කියන්නේ කාගේ කාගෙත් අවශ්‍යතාවල් ලස්සනට ඉශ්ට සිද්ද වෙලාරටට කෙල වුන එක!
You are partly correct.... The biggest damage the LTTE did to this country is the systematic assassination of the capable people who were in politics. They killed both the Sinhalese and the Tamil politicians.ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පටන් ගත්ත ගැම්ම තමා බ්‍රෝ යන්නේ, 2005 දී ලක්ෂ්මන් කදිරගාමර් අපේ රටේ මුල් පුරවැසියා නොවීමට කටයුතු ඉශ්ඨ සිද්ද වුනු ආකරය පොඩ්ඩක් හොයලා බලන්න...
මුන් මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි...

එදා තමයි හොඳටම මුන් ව එපා උනේ.මිනිස්සු විතර ද, සත්තු කී දාහක් මැරුවා ද නැව් ගිනි තියල.. සත්තු ඡන්දෙ දිලා ද මැරුණේඑදා තමයි හොඳටම මුන් ව එපා උනේ.

හැම දෙමලාම කොටි කරලා ප්‍රශ්න අති සාමාන්‍යකරනය කරාම හරි ලේසියි, ගැලරියට තෙරුම් ගන්න පුලුවන් සමීකරණයක් දෙනවා, දෙන්ඩ ඕනෙත් නෑ ඒක ගැලරියේ ඔලුවේ තියෙන එක. කදිරගාමර්, නීලන් තිරුචෙල්වම් වගේ වටිනා මිනිස්සු අපි විහින් නැතිකරගත්තා. ඕවා පිටිපස්සේ මොක්කු ඉන්නවද කියන්න දන්නේ දෙයියෝ විතරයි. මම අහම්බෙන් දැක්කා ඉන්දියන් ඉන්ටෙල් පොරකගේ බුක් ලෝන්ච් එකක්. ඒකට රෝ එකේ විශ්‍රාමික ලොක්කෙක් ඇවිල්ල දේශනයක් කලා. මිනිහා කිව්ව කෝවර්ට් ඔපරේශන් කිව්වහම ඉතින් අවුරුදු 10-15 ප්ලෑන් තමයිලු ගහන්නේ. පස්සේ ඕඩියන්ස් එකෙන් ප්‍රශ්නයක් ආව ලංකාව ගැන. මිනිහ ඒක මග ඇරලා බ්ලැන්කට් ස්ටේට්මන්ට් එකක් දීල මාරුවුනා!ලකී නන් ක්ලාස් ඇක්ට් එකක් ඈ. ඒ මනුස්සය හිටියනම් අරම වෙයි මෙහෙම වෙයි කියල ලොකුවට ස්පෙක්‍යුලේට් කරන්නෑ අපි දන්නෑනෙ. ඒත් මේ ඉන්න වාහෙලට වඩා නන් හොඳ කැන්ඩිඩේට් කෙනෙක් බව ඉන්තේරුවෙන්ම කියන්න පුලුවන්.
කදිරගාමර් ජීවත් වෙලා හිටියනම් මන් හිතන්නෙ නෑ යුද්ධ දින්නයින් පස්සෙ කොහොමටවත් අවස්ථාවක් තියෙයි කියල උඩට එන්න. උබට මතකනන් post-war කාලෙ පට්ට ටොක්සික් ජාතිකවාදී නැරටිව්ස් උඩට ආපු හැටි. ඊට සාපේක්ෂව යුද්ධෙ කාලෙ ටැමිල්ස්ල ගැන යම් සහකම්පනයක් තිබ්බ මිනිස්සුන්ගෙ උනත්. නිකමට හරි කදිරගාමර්ට ප්‍රයිමිනිස්ටර් කමක් යුද්ධෙ අවසාන කාලෙ හෝ දීගන්න පුලුවන් උනානම් උතුරු-දකුණ ධ්‍රැවීකරනය මෙච්චර අවුලක් යන්නෑ. පරිණත ආන්ඩුවක් නම් වැඩේ ගොඩදාන්නෙ එහෙම. කොහෙද, ලොක්කා යුද්ධෙ ඉවරකරල පහුවදා පාර්ලිමේන්තුවෙ කිව්වෙ ලංකාවෙ අදින් පස්සෙ ඉන්නෙ දෙවර්ගයයි දේශප්‍රේමීනුයි දේශද්‍රෝහීනුයි වගේ මිනිස්සු ඈත් කරවල දාන ගැලරි ටෝක් එකක්.
I think there were many actors and operating on many layers. We will never know the true script writers of the Sri Lankan tragedyYou are partly correct.... The biggest damage the LTTE did to this country is the systematic assassination of the capable people who were in politics. They killed both the Sinhalese and the Tamil politicians.
They didn't touch the morons... and that caused the downfall and sadly we are left with morons governing us.![]()
Buddy,You are partly correct.... The biggest damage the LTTE did to this country is the systematic assassination of the capable people who were in politics. They killed both the Sinhalese and the Tamil politicians.
They didn't touch the morons... and that caused the downfall and sadly we are left with morons governing us.![]()
මිනිස්සු විතර ද, සත්තු කී දාහක් මැරුවා ද නැව් ගිනි තියල.. සත්තු ඡන්දෙ දිලා ද මැරුණේඑදා තමයි හොඳටම මුන් ව එපා උනේ.
දැනට ලංකාවේ ඉන්න එක දේශප්‍රේමී දේශපාලකයෙක් කියපන් මචං?ලකී නන් ක්ලාස් ඇක්ට් එකක් ඈ. ඒ මනුස්සය හිටියනම් අරම වෙයි මෙහෙම වෙයි කියල ලොකුවට ස්පෙක්‍යුලේට් කරන්නෑ අපි දන්නෑනෙ. ඒත් මේ ඉන්න වාහෙලට වඩා නන් හොඳ කැන්ඩිඩේට් කෙනෙක් බව ඉන්තේරුවෙන්ම කියන්න පුලුවන්.
කදිරගාමර් ජීවත් වෙලා හිටියනම් මන් හිතන්නෙ නෑ යුද්ධ දින්නයින් පස්සෙ කොහොමටවත් අවස්ථාවක් තියෙයි කියල උඩට එන්න. උබට මතකනන් post-war කාලෙ පට්ට ටොක්සික් ජාතිකවාදී නැරටිව්ස් උඩට ආපු හැටි. ඊට සාපේක්ෂව යුද්ධෙ කාලෙ ටැමිල්ස්ල ගැන යම් සහකම්පනයක් තිබ්බ මිනිස්සුන්ගෙ උනත්. නිකමට හරි කදිරගාමර්ට ප්‍රයිමිනිස්ටර් කමක් යුද්ධෙ අවසාන කාලෙ හෝ දීගන්න පුලුවන් උනානම් උතුරු-දකුණ ධ්‍රැවීකරනය මෙච්චර අවුලක් යන්නෑ. පරිණත ආන්ඩුවක් නම් වැඩේ ගොඩදාන්නෙ එහෙම. කොහෙද, ලොක්කා යුද්ධෙ ඉවරකරල පහුවදා පාර්ලිමේන්තුවෙ කිව්වෙ ලංකාවෙ අදින් පස්සෙ ඉන්නෙ දෙවර්ගයයි දේශප්‍රේමීනුයි දේශද්‍රෝහීනුයි වගේ මිනිස්සු ඈත් කරවල දාන ගැලරි ටෝක් එකක්.
Issara hariyata deshapalane gana gamburu sakachchawak giya nam ada me gobbayo pathwenne na. Ehenam ada lassanata kalawa gana ehema katha karanna thibba.කිරිය ඉස්සර වගේ නෙවේ. ඉස්සර අපි දැනුම බෙදාගත්ත, පරණ සිංදු බෙදාගත්තා, ධර්මය ගැන සාකඡ්ඡා කරා ඒත් දැන් දේශපාලන ත්‍රෙඩ්ස් වැහි වැහැලා. කිරියට එන්නත් හිරිකිතයි. හැබෑටම මේවා නවත්තන්න විදියක් නෙද්ද?![]()
sangawuna maha molakaru ko"මේ සිදුවන්නේ පාස්කු ප්‍රහාරය වගේ සියගුණයක අපරාධයක් "- පාටලී