මේ සින්දුවට මම කැමතිම නෑ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle


    මේ සින්දු සෙට් එකේ ඕකටත් එකක් ගහල තිබ්බා. දන් හොයාගන්න නේ නේ


    ඒ කියන්නේ උබ පරක්කු වෙලා නැගිටින්නේ . ආච්චි පුකට ගහල නැගිට්ටවන එක සාධාරණයි .
    ඔව් බන් ඉස්කෝලෙට බස් එකේ යන්න වැඩි දුරක් නෑ විනාඩි 20ක් වගේ යන්නේ. කොහොමත් නැගිටින්නේ පරක්කු වෙලා.
    umba oya kathawa.. mita kalin thread ekakauth kiyala thibuna oya sinduwa gana.. mata hodata mathakai.. :lol: :lol: :lol:
    මේ බිලා දාන ත්‍රෙඩ් බන් එක එක ඒවා මතක් උනාම වෙරි මර ගාතේ.
    මම නම් ආස සින්දුවක් :love2:
    සින්දුවට මමත් දැන් නම් ආසයි, පොඩි කාලේ උදේ මේක දාල තියනකොට පෙනන්න බෑ.
     
    • Like
    Reactions: NRTG and dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    සින්දුවට මමත් දැන් නම් ආසයි, පොඩි කාලේ උදේ මේක දාල තියනකොට පෙනන්න බෑ.
    same..

    oya sinduwa appe iskole udde pandara daanawaa..
     
    • Like
    Reactions: NRTG

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,263
    113
    ඉස්සර මටත් සෙට් නෑ... දැන් සෙට්... 😍

    "කලට රුවන් වැසි වස්සන තාලේ
    ශිල්ප උගත් දා... නුඹ සක්විති වෙනවා....."

    පොඩි කාලෙ කියපු බොරු තමා මේ...
     
    • Like
    Reactions: NRTG