මේ සින්දුවට මම කැමතිම නෑ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම පොඩි කාලේ ඉස්සර මේ සින්දුව මට වහ කනවා වගේ පෙනන්න බෑ.. මේක ඉස්සර උදේ පාන්දර SLBC එකේ හැමදාම දානවා.
    අපේ ආච්චි උදේ මාව ඉස්කෝලේ යවන්න මේ සින්දුව යනකොට "නැගිටින පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියල නැගිට්ටනවා. ඒ වෙලාවට හිතෙන්නේ මාව මරන්න නැගිට්ට හරකෙක් වගේ..

    එත් අවරුදු ගානකට පස්සේ දැන් හැමදාම උදේට අපේ ආච්චි ඇවිල්ල එහෙම කියල මාව නැගිට්ටනවානම් හරිම ආසයි. ඒත් එහෙම වෙන්නේ නෑ ආපහු කවදාවත්. අපිට ආදරේ කරපු ගොඩක් අය දැන් නෑ.

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007

    මේ සින්දු සෙට් එකේ ඕකටත් එකක් ගහල තිබ්බා. දන් හොයාගන්න නේ නේ
     
    • Love
    Reactions: Kalegana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    පිනිබර යාමේ වවුලන් වැල කනවා ................................................

    අපි ස්කුල් වෑන් එකේ යද්දී ඔය සින්දුව සෙට් වෙන්නේ .
    ඒ කියන්නේ උබ පරක්කු වෙලා නැගිටින්නේ . ආච්චි පුකට ගහල නැගිට්ටවන එක සාධාරණයි .
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    පිනිබර යාමේ වවුලන් වැල කනවා ................................................

    අපි ස්කුල් වෑන් එකේ යද්දී ඔය සින්දුව සෙට් වෙන්නේ .
    ඒ කියන්නේ උබ පරක්කු වෙලා නැගිටින්නේ . ආච්චි පුකට ගහල නැගිට්ටවන එක සාධාරණයි .

    පිනිබර යාමේ වව්ලන් වැල කනවා
    අම්මා බැන බැන කොස් ඇට අහිඳිනවා
    කොළඹ බාප්පා පිළිකන්නේ රෙනවා
    නැගිටින් පුතුනේ ගූ ගඳ ගෙට එනවා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    පිනිබර යාමේ වවුලන් වැල කනවා ................................................

    අපි ස්කුල් වෑන් එකේ යද්දී ඔය සින්දුව සෙට් වෙන්නේ .
    ඒ කියන්නේ උබ පරක්කු වෙලා නැගිටින්නේ . ආච්චි පුකට ගහල නැගිට්ටවන එක සාධාරණයි .
    Same bn :D
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,067
    8,400
    113
    Kotahena
    අඩෝ ඔය වැඩේ මටත් උනා අපේ ආච්චිත් මාව ඔය රෙද්ද කිය කිය මාවත් නැගිට්ටවනවා යකෝ මල කරුමයක් ඒ දවස්වල ඔය සින්දුව

    බලපන් පොඩි කාලේ දේවල් අපිට සැරට බලපාන හැටි
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,024
    113
    පිනිබර යාමේ වවුලන් වැල කනවා ................................................

    අපි ස්කුල් වෑන් එකේ යද්දී ඔය සින්දුව සෙට් වෙන්නේ .
    ඒ කියන්නේ උබ පරක්කු වෙලා නැගිටින්නේ . ආච්චි පුකට ගහල නැගිට්ටවන එක සාධාරණයි .
    දැන් ස්කූල් සර්විස් වෑන් වල දාගෙන යන සිංදු අහලා තියෙනවද?
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    මම පොඩි කාලේ ඉස්සර මේ සින්දුව මට වහ කනවා වගේ පෙනන්න බෑ.. මේක ඉස්සර උදේ පාන්දර SLBC එකේ හැමදාම දානවා.
    අපේ ආච්චි උදේ මාව ඉස්කෝලේ යවන්න මේ සින්දුව යනකොට "නැගිටින පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියල නැගිට්ටනවා. ඒ වෙලාවට හිතෙන්නේ මාව මරන්න නැගිට්ට හරකෙක් වගේ..

    එත් අවරුදු ගානකට පස්සේ දැන් හැමදාම උදේට අපේ ආච්චි ඇවිල්ල එහෙම කියල මාව නැගිට්ටනවානම් හරිම ආසයි. ඒත් එහෙම වෙන්නේ නෑ ආපහු කවදාවත්. අපිට ආදරේ කරපු ගොඩක් අය දැන් නෑ.

    umba oya kathawa.. mita kalin thread ekakauth kiyala thibuna oya sinduwa gana.. mata hodata mathakai.. :lol: :lol: :lol:
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මෙන්න මේක ඊට ගොඩක් කාලෙකට ඉස්සර 90 ගණවල මුල උදේ පාන්දර රේඩියෝ එකේ යන්නේ. මට ඒ දවස්වල පෙන්න බෑ මේ සින්දුව ඕක යනකොටම නැගිට්ටන්ව උදේට ඉස්කෝලේ යන්න කියල.
    "නැගිටින් පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියනකොට සසර කලකිරෙනවා..

    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,472
    113
    මම පොඩි කාලේ ඉස්සර මේ සින්දුව මට වහ කනවා වගේ පෙනන්න බෑ.. මේක ඉස්සර උදේ පාන්දර SLBC එකේ හැමදාම දානවා.
    අපේ ආච්චි උදේ මාව ඉස්කෝලේ යවන්න මේ සින්දුව යනකොට "නැගිටින පුතුනේ බිම් මල් හිනැහෙනවා" කියල නැගිට්ටනවා. ඒ වෙලාවට හිතෙන්නේ මාව මරන්න නැගිට්ට හරකෙක් වගේ..

    එත් අවරුදු ගානකට පස්සේ දැන් හැමදාම උදේට අපේ ආච්චි ඇවිල්ල එහෙම කියල මාව නැගිට්ටනවානම් හරිම ආසයි. ඒත් එහෙම වෙන්නේ නෑ ආපහු කවදාවත්. අපිට ආදරේ කරපු ගොඩක් අය දැන් නෑ.

    අම්මපා මාත් ආස ණෑ. ඔය ලබ්බ ඇහෙනව ක්‍යන්නෙ නිදාගන්න තිබ්බ වෙලාව ඉවරයි දැන් ඉස්කොලෙ පල වෛබ් එකක්. හැමිනිලා පල ඒ සින්ජුව
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    සන්මිත්තා එකේ කැල්ලක් ලයින් කරගත්තනම් කලේ ඒ දවසවල..🔴
    සංඝමිත්තා, ඔයා වැරද්දක් කරනව මචාන් 😬
    එහෙනම් කෙලගාන බොසා මේ දවස් වල කුස්සියෙ පිගන් හෝදනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    sangamitta, southland kali thamai kali. :P:D
    සසයි ❤
    සංඝමිත්තා, ඔයා වැරද්දක් කරනව මචාන් 😬
    එහෙනම් කෙලගාන බොසා මේ දවස් වල කුස්සියෙ පිගන් හෝදනවා
    අනේ මේ ඉදපන්.. අපිට ඉතින් වෙස්නාහිර බඩු තාමයි..
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,285
    9,150
    113
    Dubai
    ඉස්සර උදේට රේඩියෝ එකේ හැමදාම වගේ ඇහෙන සිංදු බන්. මේවා අද අහනකොට හිත යන්නේම ඒ සුන්දර අතීතෙට. :sorry:
    ඇත්තටම බන් අපි ඉස්කෝලේ යන වෙලාවට උදේ හැමදාම පින්න මීදුම. ඉස්සර මේ වගේ ජනාකීර්ණ නෑ. පාර දෙපැත්තේ කුඹුරු.
    මොන තරම් සුන්දරද. දැන් ඒ කුඹුරු තිබුන තැන් වල ගෙවල්. මීදුම වෙනුවට වාහනවල දුම.. :(

    sri-lankan-commuters-walk-along-a-road-amid-fog-in-piliyandala-on-the-outskirts-of-colombo-on.jpg