මේ සින්දුවේ තේරුම දන්නේ කවුද?

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,354
    1,547
    113
    32
    Earth-Cj025
    මේ සින්දුවේ තේරුම දන්නේ කවුද?

    තරු මල් යායම :)
    Tharu_Mal_Yayama_Podikara_Ahas_Wile_Gunadasa_Kapuge.jpg

    ටිකක් හොදට විස්තර කරලා කියල දෙන්න, :nerd:
    Comment කරන හැමෝටම Rep+ දෙන්නම්
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විරහහා වේදනාව පාළුව කාන්සිය. එවෙදනාව හටගෙන තියෙන්නේ එකම කෙන්ක්ට පමණක් හදවතින්ම ආලය කරපු නිසයි. සරල තේරුම
     
    • Like
    Reactions: බෙන් 10

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මම ආසම ගායකයා. ආසම සින්දුවක්. දැන් තියෙන අදෝනා වලට වඩා නියම විරහ ගීතයක්.

    තේරුම මේකයි. මුල ටික තේරෙනවනේ කොල්ලා දාල ගිය නිසා එපා වෙලා ඉන්නවා.
    එක ලස්සනට උපමා වලින් කියල තියෙනවා. ඉර හද දෙක නැති ලෝකයක් ගැන හිතන්න පුලුවන්ද ? කොච්චර කළුවර වෙයිද ? තියෙන පුංචිම එලිය වෙන තරු ටිකත් පොඩි කරලා දාලා. ඒ කියන්නේ මුගේ ජීවිතේම අඳුරුයි කියන එක කෙල්ල ගියාම.

    මුට දුක කියන්න එකෙක් නැ. එකයි අහන්න කෙනෙක් නෑ කියන්නේ.
    අනික මු කෙල්ලගේ පළුවට ඉඳල තියෙනවා එත් මුගේ තනියට කව්රුත් නෑ.
    එකම කෙල්ලට විතරයි love කරලා තියෙන්නේ එකයි දුක වැඩි.

    මු මෙන් town එකෙට ගියපු එකෙක් වගේ, එකයි නුවර උයන් මැද තනි වූ කෙනෙක් නෑ කියන්නේ. එහෙදි වෙන කෙල්ලෙක් දිහාවත් බලල නෑ කියලයි මේ කියන්නේ එකම කෙල්ලෙක් පතපු නිසා.

    කොහොම කොහොම හරි කෙල්ල මුව දාලා ගිහින්. එකටයි දුකටයි මලපැනපු එකටයි මේ සින්දුව කියන්නේ.

    මේ වගේ සින්දු අද කාලේ ලියන්නෙත් නැ, කියන්නෙත් නෑ.
    සතුටුයි මේවා තවම කට්ටිය අහන එක ගැන
    තේරුම ලැබුන කියල හිතනවා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් පොඩ්ඩකට කලිනුත් ඇහුවා.. කපුගේ මහත්තයගෙ සිංදු පට්ට බං..:(

    තේරුම ඔය කියල තියෙන්නෙ දෙවනියට..:)
     
    • Like
    Reactions: බෙන් 10

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001

    :):) එල මං කියන්න ගිය එක උබ කියල...
    ඔව් බං ඔය සින්දුවල තියන ලස්සන,ඕව වල තේරුම දැන් ඇහෙන මගුල් වල නෑ බං.
    ඔක්කොම නිකන් එක වගේ... :sorry::sorry:
     
    • Like
    Reactions: බෙන් 10

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    දැන් පොඩ්ඩකට කලිනුත් ඇහුවා.. කපුගේ මහත්තයගෙ සිංදු පට්ට බං..:(

    තේරුම ඔය කියල තියෙන්නෙ දෙවනියට..:)

    ඒ මනුස්සය මැරුණට පස්සේ ඒ මනුස්සය වෙනුවෙන් කව්රුත් මුකුත් කරන්නේවත් නෑ බං...:no::no:
    කපුගේ මහත්තයගේ පුතා (මිත්‍ර කපුගේ) කාලයක් ඉස්සරහට එන්න දැගලුව..එත් කපුගේගෙ කටහඩ ලගින්වත්
    යන්නේ නෑ පුතාගේ කටහඩ...
    :no::no:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් වටින තෙඩ් එකක් අපි කොච්චර වයසට ගියත් අලුතින් එන අයත් මෙවා අහනවා අය දෙකක් නැහැ, "මට කොත්තුත් ඔන චිස් ටිකත් උඩින් දලා ටට ට ටක ටකස් ගලා ගෙන්න මල්ලි දැන්" කිව්වහම , මේකෙට ඇති වෙන්නේ බඩ කින්න විතරයි , නතුව අර්ථරසය , අතීතයට යන සුන්දර මතකයක්වත්, කතාන්දරයක තියෙන අර්ථරසය වචන් දෙකකට ගොනුකරලා, සාහිත්‍ය රසය එකක් එක පරටම තේරුමක් හිත ගන්නත් බැරි මොකක්දෝ අමුතු හැගිමක් හිතන්න ට අවස්ථාවක්, අසන්නන්ට ව්වර කරන කොච්චර අපුරු ගීපද රචකයන් ඉන්නවද කොච්චරක් නම් ආඩම්බර වෙන්න ඔනද, ඉංග්‍රිසි සංකෘතියෙවත් මෙවගේ අපුරුවට නැහැ සරල තේරුම් තියෙන්න , මොකක් හරි සීද්දියක එක පාර ඇහුවහම තෙරෙනවා,

    කසුන් කල්හරගෙත් නූතන පරපුරේ සින්දු මෙච්චර ලස්සන එක නිසා,

    මෙ ලගදි අන් තට්ටුවක් දන්න ඔන කිව්වාට අර ලහිරු පෙරෙරා ගොන් හිවලා , අපිත් ඇහුවා තමයි උගේ සින්දු ඒ පොඩ්ඩක් චූන් වෙන්න ඩන්ස් කරන්න , නතුව අගේ කරන්න නෙවෙයි,

    ඇත්තම කිව්වොත් අද කාලේ සිංදු ගහන්වා නිකන් විඩ්යෝස් ඉන්දියාවේ ෆිල්ම්ස් ගහන්වා වගේ, අනේ මන්ද හොද එවා නැහැ,