ගොඩක් වටින තෙඩ් එකක් අපි කොච්චර වයසට ගියත් අලුතින් එන අයත් මෙවා අහනවා අය දෙකක් නැහැ, "මට කොත්තුත් ඔන චිස් ටිකත් උඩින් දලා ටට ට ටක ටකස් ගලා ගෙන්න මල්ලි දැන්" කිව්වහම , මේකෙට ඇති වෙන්නේ බඩ කින්න විතරයි , නතුව අර්ථරසය , අතීතයට යන සුන්දර මතකයක්වත්, කතාන්දරයක තියෙන අර්ථරසය වචන් දෙකකට ගොනුකරලා, සාහිත්‍ය රසය එකක් එක පරටම තේරුමක් හිත ගන්නත් බැරි මොකක්දෝ අමුතු හැගිමක් හිතන්න ට අවස්ථාවක්, අසන්නන්ට ව්වර කරන කොච්චර අපුරු ගීපද රචකයන් ඉන්නවද කොච්චරක් නම් ආඩම්බර වෙන්න ඔනද, ඉංග්‍රිසි සංකෘතියෙවත් මෙවගේ අපුරුවට නැහැ සරල තේරුම් තියෙන්න , මොකක් හරි සීද්දියක එක පාර ඇහුවහම තෙරෙනවා,
කසුන් කල්හරගෙත් නූතන පරපුරේ සින්දු මෙච්චර ලස්සන එක නිසා,
මෙ ලගදි අන් තට්ටුවක් දන්න ඔන කිව්වාට අර ලහිරු පෙරෙරා ගොන් හිවලා , අපිත් ඇහුවා තමයි උගේ සින්දු ඒ පොඩ්ඩක් චූන් වෙන්න ඩන්ස් කරන්න , නතුව අගේ කරන්න නෙවෙයි,
ඇත්තම කිව්වොත් අද කාලේ සිංදු ගහන්වා නිකන් විඩ්යෝස් ඉන්දියාවේ ෆිල්ම්ස් ගහන්වා වගේ, අනේ මන්ද හොද එවා නැහැ,