Questions මේ සින්දුවේ මුල කියපන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113

    සුනිල් එදිරිසිංහ


    "එවන් දෙයක් නැත දිනු දයක් නැත එවන් රුදුරු රුපු කැලක් විනා "
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කනබොන දෙයක් තනියම වලදන්න එපා..
    අසරණ කෙනෙක් ආවිට එලවන්න එපා..
    අනුවන නුවනින් පව් සිදුකරගන්න එපා..
    නොමැරෙන කෙනෙක් ලෙස ජිවත් වෙන්න එපා..

    ආ ආ ලලල ලලා...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආ ආ ලලල ලලා...






    සුනිල් එදිරිසින්ගවත් දන්නෙ නැතුව ඇති ඔහොම එකක් :eek:
    ------ Post added on May 2, 2024 at 10:35 AM
     
    • Dislike
    Reactions: dilan_randika

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කෝ කෝ දාන්න දාන්න :love2:

    දසිස් දිනා රුපු රජුන් නසා
    ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
    එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
    තවත් එවන් රුපු කැලක් විනා //

    අදින් මතුව යලි සටන් වදින්නට
    රජෙක් නොමැති සිහ අසුන් අරා
    සුසුම් නලින් මිස සිතින් බෑර නොව
    හිඳිම් මගේ දුක කිරුල දරා

    දසිස් දිනා...

    දිනූ විසල් ලොව සිතින් හරින්නෙමි
    උතුම් මිනිස්කම මවෙත රඳා
    මගේ දෙපා මුල වැටී මෙසේ මම
    කියම් මගේ දුක මටම හඞා

    දසිස් දිනා...

    https://suniledirisinghelyrics.blogspot.com/2010/12/blog-post_2745.html
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
    තවත් එවන් රුපු කැලක් විනා //

    Yes, it was my bad :)