මේ සින්දුව දන්නවද?
මචන්ලා අර හිරගෙක වගේ ඉදන් කියන අලුත් සින්දුවක් ආවද මචං ලගදි?
සින්දුව එක පාරක් අහම්බෙන් සෙට් උනේ, එත් හරියට මතක නැහැ.
සින්දුව එක පාරක් අහම්බෙන් සෙට් උනේ, එත් හරියට මතක නැහැ.
කෑප්ටන් Jack Sparrow;18037422 said:මචන්ලා අර හිරගෙක වගේ ඉදන් කියන අලුත් සින්දුවක් ආවද මචං ලගදි?
සින්දුව එක පාරක් අහම්බෙන් සෙට් උනේ, එත් හරියට මතක නැහැ.
Kawda ban Singer??? Baachi Susan da??
hiragedara bamp
කෑප්ටන් Jack Sparrow;18037551 said:හිරගෙදර හම්බුනා, මුලින් දැක්ක තරම් සිරා නැහැ වගේ.
කෑප්ටන් Jack Sparrow;18037515 said:ජිම් එකේදී මුල් වචන ටිකයි, විෂුවල් එකේ ටිකකුයි විතරයි මචං දැක්කේ, එකයි හෙව්වේ.
ජය වේවා!!!!

meka patta parana sinduwak lu mchn![]()