මේ සින්දුව දන්නවද?

මේ සින්දුව දන්නවද?

මචන්ලා අර හිරගෙක වගේ ඉදන් කියන අලුත් සින්දුවක් ආවද මචං ලගදි?
සින්දුව එක පාරක් අහම්බෙන් සෙට් උනේ, එත් හරියට මතක නැහැ.
 

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    කෑප්ටන් Jack Sparrow;18037422 said:
    මචන්ලා අර හිරගෙක වගේ ඉදන් කියන අලුත් සින්දුවක් ආවද මචං ලගදි?
    සින්දුව එක පාරක් අහම්බෙන් සෙට් උනේ, එත් හරියට මතක නැහැ.

    Kawda ban Singer??? Baachi Susan da??
     
    Kawda ban Singer??? Baachi Susan da??

    අවසාන මොහොත මාගේ නෙමෙයි මචං.
    නිකන් හිරකාරයෝ වගේ ඇදගත්ත සෙට් එකක් කියන්නේ, ගායකයා කවුද නම් දන්නේ නැහැ මචං.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කෑප්ටන් Jack Sparrow;18037469 said:
    මේක තමයි මචං.
    තැන්ක්ස් මචං.

    :P
    11.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කෑප්ටන් Jack Sparrow;18037551 said:
    හිරගෙදර හම්බුනා, මුලින් දැක්ක තරම් සිරා නැහැ වගේ.

    කෑප්ටන් Jack Sparrow;18037515 said:
    ජිම් එකේදී මුල් වචන ටිකයි, විෂුවල් එකේ ටිකකුයි විතරයි මචං දැක්කේ, එකයි හෙව්වේ.
    ජය වේවා!!!!

    meka patta parana sinduwak lu mchn :yes: