මේ සින්දුව පොඩ්ඩක් හොයල දීපන්

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මේ සින්දුව පොඩ්ඩක් හොයල දීපන්

කඳු හෙල් තැනිතලා උඩින පියබන්න දන්නේ නෑ
කිරිල්ලියක ගී ගයන්න උගන්නන්නේ නෑ


මචන් මට ඔය ටික විතරයි මතක උරේෂා රවිහාරිද කොහේදෝ කියන්නේ..වේගෙන් යන බීට් එකක් තියෙන්නේ...පුලුවන්නම් හොයල දීපන්ල්ලකෝ..
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කලිනුත් එකෙ මෙ වගෙම ත්‍රෙඩ් එකක් දාලා එකෙනම් තිබුන:P
PHP:
http://www.ziddu.com/download/9849870/WalakulataPawennata-Uresha-RosaKale.mp3.html