මේ සින්දුව හොයලා දෙන්න

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    සින්දුව කියන්නේ මුස්ලිම් කොල්ලෙක්. සිංහල සින්දුවක්. 2000 mid වගේ අවේ මන් හිතන්නේ.

    සින්දුව අන්තිම සිංහල කොල්ලයි මුස්ලිම් කෙල්ලයි කෝච්චියේ පැනලා යනවා. ගලක් උඩ ඉද්දී මිනිහෙක් එනවා දැකලා කෙල්ල shawl එක අයින් කරන් සිංහල වගේ රඟපානවා.
     
    • Love
    Reactions: Aldren

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    මුෂ්ලීම් අපිලට අපහාස කරමින් ජාතිවාදී ත්‍රෙඩ් දාන්නේ ඇයි?
     
    • Haha
    Reactions: dilshanniranga