සින්දුව කියන්නේ මුස්ලිම් කොල්ලෙක්. සිංහල සින්දුවක්. 2000 mid වගේ අවේ මන් හිතන්නේ. සින්දුව අන්තිම සිංහල කොල්ලයි මුස්ලිම් කෙල්ලයි කෝච්චියේ පැනලා යනවා. ගලක් උඩ ඉද්දී මිනිහෙක් එනවා දැකලා කෙල්ල shawl එක අයින් කරන් සිංහල වගේ රඟපානවා.