මේ සින්දුව හොයල දෙන්න.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    මේ සින්දුව හොයල දෙන්න.

    මේක sunFM එකේ audio stream එකෙන් ගත්තු sound clip එකක්. මට ඕන මේකෙ background music එක මොකද්ද කියල හොයාගන්න. දවස් ගානක් තිස්සෙ දත කනවා මේක හොයා ගන්න. අනේ පුළුවන් නම් හොයල දෙන්න. :(
    මේ තියෙන්නෙ audio ලින්ක් එක(241KB). >> Link
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    sunFM සයිට් එකේ hot 40 වල නෑ මේ සින්දුව. මම ඊයේ සේරම සින්දු ටික බැලුව. :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    somadantha උබ මට Blanco Brown-countrytown හොයල දුන්නා වගේ මේකත් හොයල දෙන්නකො වස්තුවේ. :(