ඕක කොයි කලේ වගේ ගියපු එකක්කද???
මොකක්ද යන කතාව >>?
famous five ne

පන් පසිඳුවන් නෙමෙයි මචං. ඒ වගේම තව Series එකක් ගියා. තුන් හතරපාරක් විතර ඕක Tv එකේ පෙන්නුවා. අවුරුදු පහකට විතර කලින් ද කොහෙද අන්තිමටම Tv එකේ ගියේ.
ඒකෙත් බල්ලෙකුයි, ළමයි වගයකුයි ඉන්නේ. Famous Five වගේම එකක්.![]()

මෙන්න මේක තමයි කතාවේ නම. හැබැයි සිංහල නම නම් මතක නෑ. මම මේකේ ෆොටෝ ටිකක් දාන්නම්. ගූගල් එකෙන් හොයාගත්ත.
![]()
![]()
ඉස්සර ජාතික රූපවාහිනියේ තමයි ගියේ. සැරින් සැරේ මෑතකදිත් ගියා. සුපිරියටම හඬකවල තියෙනව. කොච්චර බැලුවත් මටනම් එපාවෙන්නෙ නෑ.
මේක තමයි කතාව 