මේ සින්දුව

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මේක සිංහල හඩ ගන්වපු ඉංග්‍රීසි ළමා ටෙලි නාට්‍යක තිබුණු ගීතයක්. ගීතය ගයන්නෙ සිංහලෙන්.

    මායාවන් සිඳදා නුවනින්..............නව ලොව හදමු අපි.
    දෑස වසා දෑතින් කුමටද මග පෙන්වා.

    මතක මේ ටික විතරයි. මේක ගියේ ජාතික රූපවාහිනියේ. අනේ පුළුවන්නම් හොයල දෙන්න.
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මාත් හෙව්වා බං. හම්බ උනේ නැහැ. ඔය Tv Series එකේ නමවත් මතක නැහැනේ.
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    ඕක කොයි කලේ වගේ ගියපු එකක්කද???

    මොකක්ද යන කතාව >>?

    famous five ne

    පන් පසිඳුවන් නෙමෙයි මචං. ඒ වගේම තව Series එකක් ගියා. තුන් හතරපාරක් විතර ඕක Tv එකේ පෙන්නුවා. අවුරුදු පහකට විතර කලින් ද කොහෙද අන්තිමටම Tv එකේ ගියේ.
    ඒකෙත් බල්ලෙකුයි, ළමයි වගයකුයි ඉන්නේ. Famous Five වගේම එකක්.
    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පන් පසිඳුවන් වගේ එකක් ලමයි සෙට් එකක් ඉන්න කතාවක් :D :D
    කතාව මතකයි වෙන ඒවත් මතකයි නම මතක නෑනෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පන් පසිඳුවන් නෙමෙයි මචං. ඒ වගේම තව Series එකක් ගියා. තුන් හතරපාරක් විතර ඕක Tv එකේ පෙන්නුවා. අවුරුදු පහකට විතර කලින් ද කොහෙද අන්තිමටම Tv එකේ ගියේ.
    ඒකෙත් බල්ලෙකුයි, ළමයි වගයකුයි ඉන්නේ. Famous Five වගේම එකක්.
    :)

    නෑ බං මේ ලඟදිත් ගියා :yes: :yes:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    The Enid Blyton Secret Series (TV Series 1997)

    මෙන්න මේක තමයි කතාවේ නම. හැබැයි සිංහල නම නම් මතක නෑ. මම මේකේ ෆොටෝ ටිකක් දාන්නම්. ගූගල් එකෙන් හොයාගත්ත.

    ac712d5f78d2.jpg
    1309962399_1.jpg

    ඉස්සර ජාතික රූපවාහිනියේ තමයි ගියේ. සැරින් සැරේ මෑතකදිත් ගියා. සුපිරියටම හඬකවල තියෙනව. කොච්චර බැලුවත් මටනම් එපාවෙන්නෙ නෑ.
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මෙන්න මේක තමයි කතාවේ නම. හැබැයි සිංහල නම නම් මතක නෑ. මම මේකේ ෆොටෝ ටිකක් දාන්නම්. ගූගල් එකෙන් හොයාගත්ත.

    ac712d5f78d2.jpg
    1309962399_1.jpg

    ඉස්සර ජාතික රූපවාහිනියේ තමයි ගියේ. සැරින් සැරේ මෑතකදිත් ගියා. සුපිරියටම හඬකවල තියෙනව. කොච්චර බැලුවත් මටනම් එපාවෙන්නෙ නෑ.

    එළ මචං :) මේක තමයි කතාව :yes::yes::yes:
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    මෙන්න මේක තමයි කතාවේ නම. හැබැයි සිංහල නම නම් මතක නෑ. මම මේකේ ෆොටෝ ටිකක් දාන්නම්. ගූගල් එකෙන් හොයාගත්ත.

    ac712d5f78d2.jpg
    1309962399_1.jpg

    ඉස්සර ජාතික රූපවාහිනියේ තමයි ගියේ. සැරින් සැරේ මෑතකදිත් ගියා. සුපිරියටම හඬකවල තියෙනව. කොච්චර බැලුවත් මටනම් එපාවෙන්නෙ නෑ.

    Sath sumithuro neda bn
     
    Jun 27, 2017
    1
    1
    3
    NEW Reply

    මේ කතාවෙ නම "රහස් දූපතේ කතා"

    මේක තමයි සම්පූර්ණ ගීතය

    මායාවන් සිඳදා
    නුවණින් දෑසට නව ලොව හදමූ අපි
    බය බය කර ගනිමූ
    අහසයි පොළවයි මහ සයුරයි සඟවා ගත් දේ සොයමූ

    රන්මීණී වාගේ
    සැඟවූ දේ සැවුරුතුරින් මහ පොළොවේ
    අපී එක්වී සොයමූ බලමූ
    තව මොනවාදැයි රහස් වැටුණු ලෝකේ

    දෑස වසා දෑතින්
    කුමටද මඟ පෙන්වා
    අහසේ පොළවේ තව කොතරම් දේවල් ඇති දෝ සැඟවී

    ඇත්ත සොයා මෙලොවේ
    යමු අපි ප්‍රිය මිතුරෝ
    හෙට දවසේ ළමා වියේ/මහ පොළවේ මා සැඟවී

    මේ ලින්ක් එකට යන්න https://youtu.be/c83iS_F0Fu0?t=779

    තව මේ ලින්ක් එකේ සම්පූර්ණ සින්දුව තියෙයි ඒත් ප්ලේ වෙන්නෙ නෑ. http://odeo.fm/?trkid=T023516
     
    Last edited:
    • Like
    Reactions: ryandok