මේ සිම් එක ගත්ත කෙනෙක් උදව් කරන්න.

lakmadu

Member
May 11, 2008
1,394
275
0
මේ සිම් එක ගත්ත කෙනෙක් උදව් කරන්න.

image.jpg



මේක ඇත්තද.ගත්ත කෙනෙක් විස්තරේ කියන්න.
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    වැල බාන්න සුපිරි ඇති කොහෙන්ද ගන්න තියෙන්නේ සිම් එක 5000 ක් වත් වෙය්
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වෙස්මුහුණු බැදන් ආවට අපි නැ රැවටෙන්නේ........................
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඕකෙ උඩින් ඔහොම පොඩි ගණන් ගහල තිබුනට පස්සෙ අරාබිය ගොඩනැගීමේ චාජස් කියල කපයි හොම්බෙන් යන්න :lol::lol::lol::lol:
    ඕකුන් මහ කපටි හැත්ත :yes::yes::yes::yes:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    image.jpg



    මේක ඇත්තද.ගත්ත කෙනෙක් විස්තරේ කියන්න.

    ඔය බන් අර Etisalat උන්ගේ cliq app දාගත්තහම ඕක ගන්න පුළුවන් ඕන sim එකකට . ඔය sim විකුණන එකා බොරුවක් කරන්නේ අහුවෙන්න එපා .