මේ සීතල රාත්‍රියේ හොල්මං කතාවක් කියපල්ල

AnuradhaRa

Well-known member
  • මට නිදා ගන්න

    පූසි එලියෙ මඩුවෙ කරෝල මේසෙ ඉටිකොලේ උඩ දොයි
    සීත නැද්ද මංද.. ගේ ඇතුලට ඇවිල්ල නිදා ගන්න පුලුවන්නෙ
    අම්මගෙ ඇදේ තමා ගොඩක් වෙලාවට නිදියන්නෙ

    මං දැං නෝට් කරල තියෙනව මූ සීත දවස්වලට එලියෙ නිදියනව ඔතන
    ආරංචි මාර්ගවල හැටියට මෙයා රෑ 1-2ට නැගිටිනව.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට නිදා ගන්න

    පූසි එලියෙ මඩුවෙ කරෝල මේසෙ ඉටිකොලේ උඩ දොයි
    සීත නැද්ද මංද.. ගේ ඇතුලට ඇවිල්ල නිදා ගන්න පුලුවන්නෙ
    අම්මගෙ ඇදේ තමා ගොඩක් වෙලාවට නිදියන්නෙ

    මං දැං නෝට් කරල තියෙනව මූ සීත දවස්වලට එලියෙ නිදියනව ඔතන
    ආරංචි මාර්ගවල හැටියට මෙයා රෑ 1-2ට නැගිටිනව.
    පූසන්ට හොල්මන් පේනවා🤭🤭
     
    • Love
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    Hutto amma nidaganne thirisannu ekkada? Thopita minis athmayak labunanan minissu wage jiwath weyalla. Thirisannunta swabawika parisaraye thaman kamathi deyak dadayam karan kaala kamathi thanaka nidaganna deepalla
    Me wadakata nathi huththawal meke dana eka nawattala apitath paduwe nidaganna deepalla!
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Hutto amma nidaganne thirisannu ekkada? Thopita minis athmayak labunanan minissu wage jiwath weyalla. Thirisannunta swabawika parisaraye thaman kamathi deyak dadayam karan kaala kamathi thanaka nidaganna deepalla
    Me wadakata nathi huththawal meke dana eka nawattala apitath paduwe nidaganna deepalla!
    අම්මෝ අම්මෝ
    හරි හරි සර්
    සමා වෙන්ටෝනෑ....
     
    • Haha
    Reactions: todd2231048

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මට නිදා ගන්න

    පූසි එලියෙ මඩුවෙ කරෝල මේසෙ ඉටිකොලේ උඩ දොයි
    සීත නැද්ද මංද.. ගේ ඇතුලට ඇවිල්ල නිදා ගන්න පුලුවන්නෙ
    අම්මගෙ ඇදේ තමා ගොඩක් වෙලාවට නිදියන්නෙ

    මං දැං නෝට් කරල තියෙනව මූ සීත දවස්වලට එලියෙ නිදියනව ඔතන
    ආරංචි මාර්ගවල හැටියට මෙයා රෑ 1-2ට නැගිටිනව.

    Umbey jiwithey eka deyak tiyenawa anith unta nathi. Patta saralai. Umbata mole kiyana eka wenama scene ekak. Eth umbata wada wenna tiyena dewal godak adui. Uma athtama gewanne api school yana kaaley gewapu jiwithema tama :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,228
    1
    61,632
    113
    Mother Earth
    අනුරාධගෙ කාමරේට අද මහසෝනා එනවා. මහසෝනව පේන්නෙ නෑ. මූණ බලන කණ්නාඩියකින් බැලුවොත් විතරයි පේන්නෙ. මහසෝනව දැක්කොත් ඌ බෙල්ල මිරිකනවා. මහසෝනව වැහිලා බෙල්ල මිරික ගන්නෙ තමුන්මයි. හැබැයි එහෙම කරන්නෙ මහසෝනගෙ චායාව කණ්නාඩියෙන් දැක්කොත් විතරයි. ඒ නිසා කාමරේ කණ්නාඩි තියෙනව නම් අයින් කරන්න. අද රෑට එනවා අනුරාධගෙ කාමරේට.
    main-qimg-42e10999a11718dbda743afba768d2ca-lq
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,333
    113
    ලිද ලග තිබ්බ කළු ගලකට පණ ආපු හොල්මන් කතාවක් තියනව කියන්න ද ?
    කකුල් දෙකක් තියෙන පලු දෙකක් තියෙන කලු ගලක් ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,150
    113
    දෙහිවල
    මට නිදා ගන්න

    පූසි එලියෙ මඩුවෙ කරෝල මේසෙ ඉටිකොලේ උඩ දොයි
    සීත නැද්ද මංද.. ගේ ඇතුලට ඇවිල්ල නිදා ගන්න පුලුවන්නෙ
    අම්මගෙ ඇදේ තමා ගොඩක් වෙලාවට නිදියන්නෙ

    මං දැං නෝට් කරල තියෙනව මූ සීත දවස්වලට එලියෙ නිදියනව ඔතන
    ආරංචි මාර්ගවල හැටියට මෙයා රෑ 1-2ට නැගිටිනව.
    උබලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ😂