මේ සීන් එක ඇත්තක්ද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය සර් මරු. මම ක්ලාස් ගියේ පොරගෙ. පොර පටන්ගත්ත මුල්ම කාලෙ. සිරා ඩයල් එක
     
    • Like
    Reactions: podi.kollo

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපරාදේ මෙච්චර කල් ගහපු සල්ලි :confused2: උබලගේ අදහස මොකද්ද මේ ගැන.


    Road tires වලට nitrogen fill කරන්න ප්‍රධානම හේතුව normal air වල තියන water vapors වලින් tire එකේ steel reinforcement එක rim එක corrosion වෙන නිසා. ඔහොම වෙන්න හේතුව හරියට moisture filters maintain කරන්නේ නැතුව normal air compressors use කරන එක නිසා සෑහෙන water vapors ප්‍රමාණයක් tire එකට යනවා. තව හරියට කරත් සැලකිය යුතු ප්‍රමාණයක් යනවා. Nitrogen Generator එකක ඔය ප්‍රශ්නෙ නැහැ.

    Formula 1 වල වගේ tire එකේ air temperature, air pressure එක නිසා නම් නෙමේ road tires වලට nitrogen pump කරන්නේ. Formula 1 වගේ racing tires 100 °C වල හරියටම තියාගන්න, pressure එක හරියට තියාගන්න ඕනේ වුණාට road vehicle එකක road tire එකක් ඔය temperature එක ලඟට වත් එන්නේ නැහැ. අනික road tire එකක් ලොකු temperature range එකක වැඩ formula 1 වල වගේ 100 °C වලම තියෙන්න ඕනේ නැහැ. ඉතින් water vapors නැති කරන් temperature maintain කරන එක, pressure maintain කරන එක ලේසි කරගන්න උවමනාවක් road tires වලට නැහැ. (*ඕකත් වෙන විදිය දැන ගන්න වෙන්නේ mechanical engineering වල thermodynamics වලින්.)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    mjr peiris- a unata tip ekak denawa gahana ekata

    Laughs Koswatte.
    mehe un nm salli gannawa bn. ekko normal air wada na :confused2:

    ඔය සර් මරු. මම ක්ලාස් ගියේ පොරගෙ. පොර පටන්ගත්ත මුල්ම කාලෙ. සිරා ඩයල් එක
    කොහේ class කරන පොරක්ද බන්? මෑන්ස් auto mobile ඉන්ජෙක් නෙහේ :nerd:
    ------ Post added on Sep 8, 2023 at 11:52 AM
     
    • Like
    Reactions: hrm

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    වීඩියෝ නම් බැලුවේ නෑ '
    හැබැයි මම නම් ජිවිතේට නයිටිජන් ටයර් ගහලා නෑ .
    මොකද වායුගෝලයේ 80% තියෙන්නේ නයිට්‍රිජන් නිසා වෙනම ගහන්න ඕනේ නෑ කියලා හිතුවා
     
    • Love
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඕකනම් තේරුමක් නෑ Air වලත් 70%ක් N නෙ

    වීඩියෝ නම් බැලුවේ නෑ '
    හැබැයි මම නම් ජිවිතේට නයිටිජන් ටයර් ගහලා නෑ .
    මොකද වායුගෝලයේ 80% තියෙන්නේ නයිට්‍රිජන් නිසා වෙනම ගහන්න ඕනේ නෑ කියලා හිතුවා
    matath me seen eka thama hithune bn passe