අපරාදේ මෙච්චර කල් ගහපු සල්ලි
උබලගේ අදහස මොකද්ද මේ ගැන.
අපරාදේ මෙච්චර කල් ගහපු සල්ලිඋබලගේ අදහස මොකද්ද මේ ගැන.
salli deelada ubala N2 gahanne?
nikan gahana thanak kypnko ade apitath gaha ganna
Laughs Koswatte.nikan gahana thanak kypnko ade apitath gaha ganna
mjr peiris- a unata tip ekak denawa gahana ekata
Laughs Koswatte.
ඔය සර් මරු. මම ක්ලාස් ගියේ පොරගෙ. පොර පටන්ගත්ත මුල්ම කාලෙ. සිරා ඩයල් එක
ඕකනම් තේරුමක් නෑ Air වලත් 70%ක් N නෙ
වීඩියෝ නම් බැලුවේ නෑ '
හැබැයි මම නම් ජිවිතේට නයිටිජන් ටයර් ගහලා නෑ .
මොකද වායුගෝලයේ 80% තියෙන්නේ නයිට්‍රිජන් නිසා වෙනම ගහන්න ඕනේ නෑ කියලා හිතුවා