මේ සීන් එක දැක්කද ?

HushGR

Member
Dec 14, 2010
1,303
226
0
Colombo
මේ සීන් එක දැක්කද ?

මේ message එක facebook එකේ මගේ wall එකේ වැටිලා තිබ්බා. මේක ඇත්තක්ද ? දන්නා කවුරුහරි ඉන්නවනම් කියන්න ................

4a36e301ac97b0cc01e349c23fb7f5e24ba1790f95d605a48f0cd605064334746g.jpg

 

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    Oya Face Book eke lokka Ubata kemathi nethinisa wenna ethi boruwak gahala hari ubawa yawaganna hadanne,,,,,,,,,
     

    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    මේක ඇත්ත එකක් තමයි..
    මම දක්ක දැන් දවස් දෙක තුනකට කලින් වෙන සයිට් එකක දාල තිබුනා ෆේස්බුක් එක ලොකු බැක් අප් එකක් ගන්න යනවා කියලා..

    මට දැන් හරියටම මතක නැහැ මොකද්ද සයිට් එක කියලා.. මතක් උනොත් කියන්නම්.
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මේ එළකිරිය තියෙන්නේ අපට මෙන්න මෙහේට වෙලා ඉදපන් :P ;)