මේ සීන් එක මොකක්ද බන්?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඒ ළමයට ඇවිදින්න අවුලක් තියෙනවා වගේම මානසික ප්‍රශ්නයකුත් තියෙනවා වගේ. මමත් දන්න ළමයෙක් ඉන්නවා ඒ වගේ. අම්මා තාත්තා ඉන්නකං හොඳයි. ඊට පස්සේ ඒ ළමයින්ට මොනවා වෙයිද කියන්න බෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඒ ළමයට ඇවිදින්න අවුලක් තියෙනවා වගේම මානසික ප්‍රශ්නයකුත් තියෙනවා වගේ. මමත් දන්න ළමයෙක් ඉන්නවා ඒ වගේ. අම්මා තාත්තා ඉන්නකං හොඳයි. ඊට පස්සේ ඒ ළමයින්ට මොනවා වෙයිද කියන්න බෑ
    නෑ මේකේ හැටියට ඉපදුන දා ඉඳන් වෙච්ච සීන් එකක් නෙමෙයි වගේ. ලස්සන කෙල්ලෙක්නේ. මෑතකදී සිද්ද වෙච්ච දෙයක් නිසා වෙච්ච අවුලක් වෙන්න බැරිද. 🤔
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    පව් නේද? මට හිතෙන විදියට උපතින් අ‍ාපු දේකට වඩා පස්සෙ අ‍ාපු ස්නායු අ‍ාබාධයක් වගේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    නෑ මේකේ හැටියට ඉපදුන දා ඉඳන් වෙච්ච සීන් එකක් නෙමෙයි වගේ. ලස්සන කෙල්ලෙක්නේ. මෑතකදී සිද්ද වෙච්ච දෙයක් නිසා වෙච්ච අවුලක් වෙන්න බැරිද. 🤔

    එහෙම වෙන්නත් පුළුවන්.ඒත් මේ වගේ පෙනුම තියෙන උපතින්ම මේ වගේ ප්‍රශ්න තියෙන ළමයිත් වෙලාවකට ඉපදෙනවා කියලා මට නම් හිතෙන්නේ. සමහර ළමයි ඉපදුන ගමන් හොඳට ඉඳල අවුරුදු කීපයක් ගියාම ඔයවගේ වෙන්න පටන් ගන්න කතා අහලා තියෙනවා. අර මම කියපු ළමයත් එහෙම තමයි. පෙනුම හොඳයි ඒත් ඔය වගේ. Story එක හරියටම දන්නේ නෑ හැබැයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    ඔය වගේ ලෙඩක් දිබ්බ ළමයෙක්ව හොදටම හොද කලා ගල්නෑව පැත්තේ වෙද මහත්තයෙක්. මාස ගානක් නැවතිලා ඉන්න ඕන හැබැයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නෑ මේකේ හැටියට ඉපදුන දා ඉඳන් වෙච්ච සීන් එකක් නෙමෙයි වගේ. ලස්සන කෙල්ලෙක්නේ. මෑතකදී සිද්ද වෙච්ච දෙයක් නිසා වෙච්ච අවුලක් වෙන්න බැරිද. 🤔
    පෙනුම තමයි ඉස්සෙල්ලා බලන්නේ. මොනාද යකෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මොනම සත්වයෙකුටවත් දඬු මුගුරු වලින් පහර දෙන්න එපා කියන්නේ ඕකයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    නෑ මේකේ හැටියට ඉපදුන දා ඉඳන් වෙච්ච සීන් එකක් නෙමෙයි වගේ. ලස්සන කෙල්ලෙක්නේ. මෑතකදී සිද්ද වෙච්ච දෙයක් නිසා වෙච්ච අවුලක් වෙන්න බැරිද. 🤔
    කැමති නැද්ද බාර ගන්න..
    පිං අතේ වැඩක්
     
    • Wow
    Reactions: Heshan Daminda

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපිට ඔය වගේ නෑදෑ කෙනෙක් සහෝදරයෙක්.ලමයෙක් හිටියානම් තමා දුක තේරෙන්නෙ.

    පිස්සු හැදෙනවා ඈ
     
    • Sad
    Reactions: Heshan Daminda

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    නෑ මේකේ හැටියට ඉපදුන දා ඉඳන් වෙච්ච සීන් එකක් නෙමෙයි වගේ. ලස්සන කෙල්ලෙක්නේ. මෑතකදී සිද්ද වෙච්ච දෙයක් නිසා වෙච්ච අවුලක් වෙන්න බැරිද. 🤔
    kamathi nadda heshan oya jiwitha kalema me lamayawa bala ganna 😌 😌
     
    • Wow
    Reactions: Heshan Daminda