මේ සීන් එක මොකක්ද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ සීන් එක මොකක්ද?

    මෙන්න මේ ත්‍රෙඩ් එකට ගියාම මට මෙහෙම මැසේජ් එකක එනවා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1629755

    මේකේ තේරුම මොකක්ද?

    1620683_1531792713721858_8720397397811476047_n.jpg
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    නෑ නෑ. එහෙම සීන් එකක් නෙවෙයි. ඒත් ඒක සයිට් එකකට ලොගින් වෙන වින්ඩෝ එකක්. ඒක කැන්සල් කරලා දාපුවාම ෆෝරම් එකට යන්න පුළුවන් නෝමල් විදිහට. බලපන් GT අයියට හරි ටින්ටින්ට හරි PM එකක් දාලා මොකද්ද මේ සීන් එක කියලා අහලා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නෑ නෑ. එහෙම සීන් එකක් නෙවෙයි. ඒත් ඒක සයිට් එකකට ලොගින් වෙන වින්ඩෝ එකක්. ඒක කැන්සල් කරලා දාපුවාම ෆෝරම් එකට යන්න පුළුවන් නෝමල් විදිහට. බලපන් GT අයියට හරි ටින්ටින්ට හරි PM එකක් දාලා මොකද්ද මේ සීන් එක කියලා අහලා.

    එතකොට ඕක දාල තියෙන්නේ අර කියපු ත්‍රෙඩ් එක දාපු coolkasun :confused: ද?
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    a4v282.png

    Kevin දාල තියන comment එකේ image එක ඌ අරන් තියෙන site එකේ access නෑ බං...
    එකයි ඒ සයිට් එකෙන් username password අහන්නේ..

    බලපන්
    Code:
    http://www.mls.lk/image/products/1390120908_rumbler350_right_blackglosse_600x463_motorcycle.png
    කියලා තියෙන්නේ..
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Kevin දාල තියන comment එකේ image එක ඌ අරන් තියෙන site එකේ access නෑ බං...
    එකයි ඒ සයිට් එකෙන් username password අහන්නේ..

    බලපන්
    Code:
    http://www.mls.lk/image/products/1390120908_rumbler350_right_blackglosse_600x463_motorcycle.png
    කියලා තියෙන්නේ.. [/SIZE]

    උබ හරි වගේ..:yes:
    හැබැයි මටනම් ඔහොම හුයන්නක් ආවේ නෑ.:rofl:
    අපිට ඕනේ එකක් ඇක්සස් ඒක එකාගේ අවසරයක් ඔනෙ නෑ:dull: