මේ සීයව අදුරනවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    සක්මන් භාවනාව කියන්නේ ඔහොම ස්ලෝ මෝෂන් කරන එකක් නොවන බව ඒ සීයාට කියා දෙන්න
     
    • Like
    Reactions: asanka+++

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ආ වැරදිලා
    දැන් බලපන්
    මේ සීයව නම් අදුරන්නේ නෑ.

    ඒක නෙවෙයි උඹ tiktok share කරද්දී පරෙස්සමෙන්. උඹේ profile picture එක උඩින්ම පෙන්නනවා join me on tiktok කියලා 😁

    සක්මන් භාවනාව කියන්නේ ඔහොම ස්ලෝ මෝෂන් කරන එකක් නොවන බව ඒ සීයාට කියා දෙන්න
    සක්මන ගැන සිහිය පිහිටුවන්න අමාරු අය ස්ලෝ මෝෂන් කරන එක තාමා හොඳ. උඹ සක්මන් භාවනාව කරලා තියෙනවද
    ------ Post added on Dec 24, 2023 at 10:27 AM
     
    • Wow
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සක්මන් භාවනාව කියන්නේ ඔහොම ස්ලෝ මෝෂන් කරන එකක් නොවන බව ඒ සීයාට කියා දෙන්න
    ඒ සීයට ගෙදර යන්න ගොඩක්වෙලා යනවා ඇති නේද
    මේ සීයව නම් අදුරන්නේ නෑ.

    ඒක නෙවෙයි උඹ tiktok share කරද්දී පරෙස්සමෙන්. උඹේ profile picture එක උඩින්ම පෙන්නනවා join me on tiktok කියලා 😁

    සක්මන ගැන සිහිය පිහිටුවන්න අමාරු අය ස්ලෝ මෝෂන් කරන එක තාමා හොඳ. උඹ සක්මන් භාවනාව කරලා තියෙනවද
    ------ Post added on Dec 24, 2023 at 10:27 AM
    Kari update ne me tiktok ponnayoth daanne
     
    • Haha
    Reactions: gamerlk