මොකො මතක නැත්තෙ.
මාගෙ මතකය දිවගියා 2003 වැනි ඈතට.
කතාව මා සිතනා පරිදි 2001 හී 2002 දි ජාතික රූපවාහිනියෙ පෙන්වීමට පටන් ගත්තා මතකය.
මෙකි කතාවෙ තිබු දේශපාලනික සමාජීය සංකල්ප අප හට මෙලෝම දෙයක් එකල තෙරුණෙ නැත. මක් නිසාද යත් අප 5 වසරෙ සිටි කුඩා දරුවන්ය.
එකල මා මේ කතාවට කැමති ඌ ප්‍රධානතම කාරණාව නම් කතාවෙ පූර්ව ප්‍රචාරක වීඩියොවෙ තිබු කුංග් ෆූ වැනි සටන් කලාවන් වලින් සමන් විත උඩු ගුවන් කරනම් ගසමින් සටන් වල යෙදෙන සටන් ජවනික නිසාය.
කුඩා දරුවන් විදියට අප හට සටන් කලා උන නොසැහෙන්න තිබිණ.
කතාව පෙන්වුයෙ රාත්‍රි 10.30 ට පමණය.
අප කුඩා පාසල් යන දරුවන් නිසා කලින් නින්දට යාම සහ රාත්‍රී ටී වී නොබැලීමෙ තහංචි පැනවී තිබිණ. එම නිසා මෙම කතාව නැරඹිම අප හට අතපසු වූ වාර ගණන අනන්තය .
පුළු පුළුවන් වෙලෙ රාත්‍රී පසු වී බැලුවත් සම්පූර්ණ කතාව නැරඹිමට නොහැකි විය.
පසු කලෙක එනම් 2004 වගෙ අවදියෙහි දැඩි ප්‍රක්ෂක ඉලිම පිණිසදො මන්දා මෙය නැවත විකාශයක් ලෙස සෙනසුරාදා දහවල් 1.30 පෙන්වීය.
එතැන් සිට සම්පූර්ණ කතාව නැරඹිමට අවකාශය හිමි විය.
මෙම කතාවෙ ගීතය මා එකල ආසාවෙන් මිමිණුව මතකය(වචන කිසිවක් නිවැරදි නොවේ.
මා ගිය පාසල සහ දහම්පාසල් සමාජ මිත්‍ර කවයන්හි මෙම කතාව නරඹන අය සිටියෙ අල්ප වශයෙනි .මක් නිසාදයත් එකල රටෙ ජනප්‍රිය නාළිකාව වුයෙ සිරස සහ ස්වර්ණ වාහිනි චැනල් දෙකය.
රජයෙ නාළිකාව බොහො විට නැරඹුයෙ කොළඹ නගරයෙන් පිට අර්ධනාගරික සහ නාගරික ,ග්‍රාමිය පදෙස් වල ඇයොය.
එකල දිය කඩයිම සටන් නිසා නැරඹිමි .
වීරයන් මැරෙණ විය දුක් උනෙමි .
කෞ ඇමති වැන්නවුන් කෙරෙහි තරහක් හට ගතිමි .
නමුත් වැඩි වියෙ පසු වන අප හට දැනුම් තෙරුම් ඇති කල්හි වැටහි ගියෙ වීරත්වය පමණක් දේශපලනයේදි ප්‍රමණවත් නොවන බවයි .
කෞ ඇමතිලා වැන්නවුන් කවදත් සිටි .
වත්මන් චීන සමූහාණ්ඩුව කෙරෙහි පැහැදීමක් නැති වුවත් ඒ අපැහැදිම වොටර් මාර්ජින් එහෙමත් නැත්තම් දිය කඩයිම ටෙලි සිත්තමට මා අදල නොකරගනිමි .