🕵️‍♂️ 'Watcher' ලගෙ "Mystery Files" සීරීස් එක බලනව ද? 🧐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    මේ දෙන්නා 'Buzzfeed' වල ඉන්න කාලෙ කරපු "Buzzfeed Unsolved" සීරීස් එකේ ෆෝර්මැට් එකටයි මං නම් වැඩියෙන් කැමති. හැබැයි අලුත් සීරීස් එකේ ෆෝර්මැට් එකෙත් අමුතු ගතියක් තියෙනවා. :)