මේ හමුදාපාලනයේ ආරම්භයද?

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Api ahu wela nam na machan. Eth mun meka forces use karala control karanne naththe mokada kiyana ekanam prashnayak
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පොඩ්ඩක් විස්තර කරලා කියපන්කෝ මච න්
    Army එක JVP එකට විරුද්ධ උනොත් army පවුල් මරනවා කිව්වා. අන්ඩුවෙන් jvp එක අල්ලන්න ඒ වැඩේ කලා.
     
    • Like
    Reactions: magix

    nidarsha91

    Well-known member
  • යකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
    Eka geyak gini thibbe penumata malli. apeeee unta choon form karanna ban. MInisterslage wathkam nikan hoyala balapanko.ethakan oya okkoma ape unta film thamayi
     
    • Like
    Reactions: Amathi Putha

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    පිස්සුද බන් ශවේන්දරයි කමල් ගුනරත්නයි ඉන්නකන් මෙහෙමෙ තිරෙඩ් දාන්නේ
     
    • Haha
    Reactions: CondomWisdom

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,727
    113
    එකමත් එක රටක
    මගුල තමයි.
    හමුදා පාලනයක් කරන්නත් තෙල් ගන්නවත් සල්ලි ටිකක් තියෙන්න ඕනේ. නිකන් තුවක්කු උණ්ඩ ටිකක් විතරක් තිබිල මොනව කරන්නද. 🤭
     
    • Like
    Reactions: Glitch

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,753
    9,086
    113
    මොකක්ද ජනමතය මේ සම්බන්ධව? මට පේන විදිහට නම් ඉතාම බොලඳ පිරිසක් ඇරුනම සාමාන්‍යෙන් ජනතාව මිලිටරි පාලනයන් අප්‍රිය කරන බවයි. එයාලට ලංකාව ඇතුලෙ කරන්න පුලුවන් මිනීමරන එක විතරයි දැන්.

    ලංකාව ඩැහැගන්න (ඩැහැගන්න තරම් වටිනකමක් තියෙනවය කියල හිතමු) මිලිටරි ජුන්ටාවකට වඩා ලොකු ඉඩක් තියෙන්නෙ වෙළෙන්ඳන්ට. ඔය දෙගොල්ලොන්ගෙ සමානකම් තියෙනව, දැනටත් අපේ මිලිටරිය කියන්නෙ ධනයත් එක්ක තදින් බැඳුන ලුක්‍රටිව් සෙක්ටර් එකක්, ඒත් ලොකු වෙනස්කම් තියෙනව. මොකද බංකොලොත් රටවල් දේශපාලනීකරණය වීමට වඩා වෙන්නෙ වෙලඳකරණයයි. මම නම් හමුදා නායකයන්ට වඩා පරිස්සම් වෙන්නෙ ගැලවුම්කාරයො විදිහට එන ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන්. මෙතෙක් කල් ගෝඨා වටේ හිටියෙත් එහෙම අය තමයි මේව ස්පෙක්‍යුලෙටිව් ප්‍රබන්ධ නෙමේ. ඒත් තවදුරටත් එයාලට ගෝඨව අවශ්‍ය නෑ.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මගුල තමයි.
    හමුදා පාලනයක් කරන්නත් තෙල් ගන්නවත් සල්ලි ටිකක් තියෙන්න ඕනේ. නිකන් තුවක්කු උණ්ඩ ටිකක් විතරක් තිබිල මොනව කරන්නද. 🤭
    මුන් කවදාවත් military budget කැපුවේ නෑ.
     
    • Haha
    Reactions: Glitch

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හමුදාපාලනයක් දැම්ම එන්නෙ නැ, අද සජියට උන දේත් එක්ක මිනිහත් ඉවරයි, ලපකුමාරය තමයි ඉන්නෙ අගමැති වෙන්ඩ,අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල ,

    මේ වෙලාවෙ ඉදල බයියො උන්ඩියල් විතරක් යුස් කරපල්ල ,එකෙක් බැoකු වලින් එවන්ඩ එපා ඩොලර්,
    උඹේ හෙට දවස ගැන බලාගනින්. උඹටත් වෙන්නේ බේරේ වැවට දාපු උන්ට වෙච්ච දේම තමා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ හෙට දවස ගැන බලාගනින්. උඹටත් වෙන්නේ බේරේ වැවට දාපු උන්ට වෙච්ච දේම තමා.
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
     
    • Dislike
    Reactions: tinto brass

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
    උඹ ගොඩක් පීඩනයකින් මේ වෙලාවේ ඉන්නේ කියලා තේරෙනවා. ඒත් ඉතිං උන් ගෙවන ගාණට වඩා වැඩියෙන් වැඩ කරා කියලා, උන් කවුරුත් උඹව බේරගන්න එන්නේ නෑ. උඹට උඹේ පිහිට තමා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ගොඩක් පීඩනයකින් මේ වෙලාවේ ඉන්නේ කියලා තේරෙනවා. ඒත් ඉතිං උන් ගෙවන ගාණට වඩා වැඩියෙන් වැඩ කරා කියලා, උන් කවුරුත් උඹව බේරගන්න එන්නේ නෑ. උඹට උඹේ පිහිට තමා.
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
     
    • Dislike
    Reactions: tinto brass

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්.
    :yes:

    උන්ට මිනිස්සුන්ගේ දුක විහිලුවක් වෙලා තිබ්බේ.අනික ඕකුන් පොලොවේ පය ගහලා ඉන්න උන් නෙමෙයි නේ.ඒකයි උන්ට වුනේ..ප්‍රශ්නවලින් ආතල් ගත්තා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
    උඹ කොච්චර ප්‍රෙශර් එකකින්ද ඉන්නෙ කිව්වොත්, උඹට කියන්න වචනත් නෑ, එකම එක රිපීට් කරනවා.