Api ahu wela nam na machan. Eth mun meka forces use karala control karanne naththe mokada kiyana ekanam prashnayak
Army එක JVP එකට විරුද්ධ උනොත් army පවුල් මරනවා කිව්වා. අන්ඩුවෙන් jvp එක අල්ලන්න ඒ වැඩේ කලා.පොඩ්ඩක් විස්තර කරලා කියපන්කෝ මච න්
දැනුවත් උනාArmy එක JVP එකට විරුද්ධ උනොත් army පවුල් මරනවා කිව්වා. අන්ඩුවෙන් jvp එක අල්ලන්න ඒ වැඩේ කලා.
Eka geyak gini thibbe penumata malli. apeeee unta choon form karanna ban. MInisterslage wathkam nikan hoyala balapanko.ethakan oya okkoma ape unta film thamayiයකො ඇමතිලා ගුටිකාලා ගෙවල් ගිනිතියාගෙන, රජපක්ශලගෙ මුඩුන් මල්කඩ වෙච්ච කවුතුකාගාරෙත් ලෙප්ට් කරගෙන තියෙද්දි උබ හිතනවද අපි අහු උනා කියලා.
රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්. මුන් හිතුවෙ ගෝටාගෝ ගමටයි ගෝල්ෆෙස් එකටයි අන්තරේට ගහල එලවනවා වගේ පුලුවන් වෙයි කියලා. අනික හමදාවෙන් දම්මලා මොනවා කරන්නද මිනිස්සු මෙච්චර ගොඩකට. කී දෙනෙකුට වෙඩි තියන්නද?
Eka geyak gini thibbe penumata malli. apeeee unta choon form karanna ban. MInisterslage wathkam nikan hoyala balapanko.ethakan oya okkoma ape unta film thamayi
මුන් කවදාවත් military budget කැපුවේ නෑ.මගුල තමයි.
හමුදා පාලනයක් කරන්නත් තෙල් ගන්නවත් සල්ලි ටිකක් තියෙන්න ඕනේ. නිකන් තුවක්කු උණ්ඩ ටිකක් විතරක් තිබිල මොනව කරන්නද.![]()
budget මගුලකු නෙවෙයි බන්.. පාලනයක් ගෙනියන්න සල්ලි ඕනමුන් කවදාවත් military budget කැපුවේ නෑ.
උඹේ හෙට දවස ගැන බලාගනින්. උඹටත් වෙන්නේ බේරේ වැවට දාපු උන්ට වෙච්ච දේම තමා.හමුදාපාලනයක් දැම්ම එන්නෙ නැ, අද සජියට උන දේත් එක්ක මිනිහත් ඉවරයි, ලපකුමාරය තමයි ඉන්නෙ අගමැති වෙන්ඩ,අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල ,
මේ වෙලාවෙ ඉදල බයියො උන්ඩියල් විතරක් යුස් කරපල්ල ,එකෙක් බැoකු වලින් එවන්ඩ එපා ඩොලර්,
අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..උඹේ හෙට දවස ගැන බලාගනින්. උඹටත් වෙන්නේ බේරේ වැවට දාපු උන්ට වෙච්ච දේම තමා.
ඒ ගෝඨා ට ආරක්ෂාවට බං. ඕකට චු වෙලා ඇති.ලොකු ආමි සෙට් එකක් යනවා වීඩිායෝ ආවනේ බන් කීපයක්ම.
උඹ ගොඩක් පීඩනයකින් මේ වෙලාවේ ඉන්නේ කියලා තේරෙනවා. ඒත් ඉතිං උන් ගෙවන ගාණට වඩා වැඩියෙන් වැඩ කරා කියලා, උන් කවුරුත් උඹව බේරගන්න එන්නේ නෑ. උඹට උඹේ පිහිට තමා.අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..
අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..උඹ ගොඩක් පීඩනයකින් මේ වෙලාවේ ඉන්නේ කියලා තේරෙනවා. ඒත් ඉතිං උන් ගෙවන ගාණට වඩා වැඩියෙන් වැඩ කරා කියලා, උන් කවුරුත් උඹව බේරගන්න එන්නේ නෑ. උඹට උඹේ පිහිට තමා.
රාජපක්ශලයි ආන්ඩුවෙ උනුයි හිටියේ අදි තක්සේරුවෙන්.
උඹ කොච්චර ප්‍රෙශර් එකකින්ද ඉන්නෙ කිව්වොත්, උඹට කියන්න වචනත් නෑ, එකම එක රිපීට් කරනවා.අනේ පලයන් ගු පොන්නයො යන්ඩ පුලුවන් දෙයක් කියපන් සක්කිලි පොන්නය, කියවන් එන්ඩ එපා පුලුවන් කරල පෙන්නපන්..