කඳුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් ඉකුත් 09 වනදා රාත්‍රියේ මනම්පිටිය කොටලීය පාලමේ ගැටී එහි ආරක්ෂිත වැටද කඩාගෙන මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොටලීය ඔයට පෙරළී තිබුණි.
එම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකුට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයින් 42කට තුවාල සිදුවිය.
පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා අද (12) දිනයේ රිය අනතුර සිදුවු ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ තිබුණි.
කෙසේවෙතත් බිහිසුණු අනතුරකින් පසු තවදුරටත් එවැනි අවදානමකට අතවනමින් අදාළ ස්ථානය අද දිනයේ පැවැතියේත් මෙලෙසිනි.