මේ හයිය ඇතිද ?..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කඳුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් ඉකුත් 09 වනදා රාත්‍රියේ මනම්පිටිය කොටලීය පාලමේ ගැටී එහි ආරක්ෂිත වැටද කඩාගෙන මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොටලීය ඔයට පෙරළී තිබුණි.

    එම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකුට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයින් 42කට තුවාල සිදුවිය.

    පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා අද (12) දිනයේ රිය අනතුර සිදුවු ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණ තිබුණි.

    කෙසේවෙතත් බිහිසුණු අනතුරකින් පසු තවදුරටත් එවැනි අවදානමකට අතවනමින් අදාළ ස්ථානය අද දිනයේ පැවැතියේත් මෙලෙසිනි.

    මේ හයිය ඇතිද ?..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740

    e unata mono rail eka hadala serama prashna wisadanawa ne. kohomada eka.
     
    • Haha
    Reactions: SLK_sri

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,069
    27,466
    113
    මහීපාල නාකි හුත්තා යන්න ඇත්තේ ඕක ආපහු හදනකොට කොමිස් කීයක් ගහගන්න පුළුවන්ද කියලා බලන්න වෙන්න ඇති :rolleyes2:.
     
    • Haha
    Reactions: kinkon and SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය පාලම මැදින් බස් එකක් ගෙනියනවා කියන්නෙ ඉතිං වැඩ්ඩෙක් තමයි. :ROFLMAO:
    හරියට දියුණු වෙන රටක නම් වෙන්න ඕනෙ ඔය වගේ මාරක තැන් ඔක්කොම වහලා ආයෙ ඒ වගේ අනතුරක් වෙන එක වළක්වන එක.

    මෙහෙ අඩුම ගානෙ ඒ පාලම වත් හදන්නෙ නැති පාටයි.

    මෙහෙ සිස්ටම් එක තමයි සති දෙකක් ඒක ගැන කතා කළා ඊටපස්සෙ මොකාට වත් මතක නෑ. දැන් සති දෙක තවත් අඩුවෙලා තියෙන්නෙ ෆේස්බුක් රැලි හින්දා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙමයි බං. ඔය පාලමෙන් වාහනයක් වැටෙන්න ගියොත් ඔය tape එකේ ඇලෙනවා. හරියට Spiderman එකේ වගේ.

    ඔය වගේ පටු පාලම් කීපයක් මහියංගන - දඹුල්ල පාරේ තියනවා. පාර ලොකු කරලා පාලම් තිබ්බ ගානම. වාහන අඩුයි, high speed යන්නේ ගොඩක් උන්. රෑකට එහෙම මරු කපොලු.