මේ හරිනි ද Drive කරන් Office එකට එන්නෙ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මේවා හොඳ වැඩ.
    අගමැති වගේ අයට වැඩ කරන්න වෙලාවක් තියෙනවද?

    8-5 වගේ
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    දීපු පොර ටෝක්ස් ඵක්ක කෝ‍ච්චියේ, බස් ඵකේ වැඩට යයි කියලා මම හිතුවේ..😹😹
    SJB eke dinna nan benz or BMW ekakin PM ekenek bahinawa balaaganna thibba. itihn double cab aulda?
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    Drive කරගෙන එන්නෙ හරිනි ද බන්. නැත්තන් video frame එක වෙනසක් වෙලාද ? මේ මට පේන විදිහද ? නැත්තන් මගෙ දැනීමේ අවුලක්ද?


    මෝඩ හුකන්නලා බන්. ලොවෙත් තමන්ගෙ වෙලාවෙ වැදගත්කමක් දන්නේ නැති උන්. ජොබ් එකක් කලේ නැති උනාම ඕක තමා වෙන්නෙ. driver කියන ජොබ් එක තියෙන්නෙ හෙතුවක් ඇතුව. ඔය ට්‍රැවල් කරන ටයිම් එකේ උඹට පුලුවන් එක්කො පොඩි රෙස්ට් එකක් ගන්න, නැත්තන් කොල් ටිකක් ගන්න, නැත්තන් මොනාහරි කියවලා රෙඩි වෙන්න වගේ දේවල්.. මුනුයි අර තෙවර්ප්පෙරුමයි අතර ලොකු වෙනසක් නෑ.
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    Drive කරගෙන එන්නෙ හරිනි ද බන්. නැත්තන් video frame එක වෙනසක් වෙලාද ? මේ මට පේන විදිහද ? නැත්තන් මගෙ දැනීමේ අවුලක්ද?


    pirimi dennek pitipasse idan ganiyekta drive karan yanna denawanam arun dennage pirimikama check karanna ona
     
    • Haha
    Reactions: Candid-B