මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    මේ ලියන්නෙ මට උන ඇත්තම කතාවක්...

    මම 2006 ඉඳන් කරන්න හදන හැම වැඩක් වගේම අසාර්ථක වෙනව කියල මට හිතෙනව. මම දන්නෙ නෑ ඇයි කියල. මම මේ කතාව මම ළඟින්ම ඇසුරු කරන මගේ යාළුවෙකුට කිව්ව පෙරේද රෑ. එයා කිව්ව කතාවක් තමයි, අර අඳුන බලල සාස්තර, මන්තර ගුරුකම් කරන කෙනෙක් දන්නව, එයා ලඟට ගිහින් බලමු කියල.. (මගේ නම් වැඩිය ලොකු විශ්වාසයක් නෑ) ගියොත් වචනයක්. ආවොත් ඇතෙක් කියල හිතල, එහෙනම් යමුකො කියල, මමත් ගියා යාළුව එක්ක.

    එ‍තනිදි ඒ මනුස්සය අපිත් එක්‍ක ගොඩක් හිතවත් උනා. කතාකරේම බුදුරජාණන් වහන්සේ ගැනමයි. පස්සෙ අඳුන බලන වැඩේ පටන් ගත්ත‍. ගොඩක් දේවල් කිව්ව. මට 2012 මාර්තු වෙනකන් කරන්න හදන කිසි දෙයක් හරි යන්නෙ නෑ කිව්ව. අපේ තාත්තගෙ කකුලෙ කැපුම් පාරක් වගේ කැළලක් තියෙනව නේද කියලත් ඇහුව. (ඇත්තටම තියෙනව එහෙම කැළලක්. ඒ පෙන්නපු තැනමයි තියෙන්නෙ. කොහොම කිව්වද මන්ද) දැන් මට එන්නලු 14 වෙනි සෙනසුරාද. මොනවදො බඩු ලිස්ට් එකකුත් දුන්න ගේන්න කියල, මල් වර්ග 9 ක්, රස කැවිලි වර්ග 9ක්, පළතුරු 9ක්, තව එක එක ඒව. නව ග්‍රහ පූජාවක් කරන්න ඕනලු. ඒ නම් මොකක්ද කියලවත් මම දන්නෙ නෑ. තව, බුද්ධ පූජා තියන්න කිව්ව. විෂ්ණු පූජාවක් තියන්නත් ඕන කිව්ව. දෙහි කපන්නත් ඕන කිව්ව. මේව වල ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවද? ඔන්න බුද්ධ පූජාවකින් නම් පින් රැස් වෙනව ඇති කියල මම හිතනව. දැන් මම ඒකට යන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.

    එයා ඉස්සර කාලෙ හරි හූනියම් කරපු කෙනෙක්ලු. ඒ දේවල් ඇත්තද? එහෙම මනුස්සයෙකුට හූනියම් කරන්න පුළුවන්ද? නූල් පන්නන ඒව, ජප කරන ඒව, එතකොට මේ අඳුන බලල කියන ඒව අපිට ඒ අඳුන පේන්නෙ නැද්ද කියල එහෙම මට හරියටම දැනගන්න ඕන. මේව ගැන බුදුරජාණන් වහන්සේ දේසනා කරල තියෙන්න මොනවද?. ඒ කාලෙත් මෙහෙම දේවල් වෙලා තිබුනද? මට මේක හොඳට මේ ගැන දන්න කෙනෙක් පැහැදිළි කරල දෙන්න.... :no: :sorry:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,211
    113
    Ohio, USA
    Treasure of Solomon එක අරන් ගොඩක් කල් නිසා ඒක තමයි හූනියම් වලට පාවිච්චි කරන්නේ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මම දන්න තරමින් ඕවා ඇත්ත!

    තෑන්ක්ස් මචෝ.... සමහරු කියනව, ග්‍රහයොන්ට පුළුවන්ද අපිව කොන්ට්‍රෝල් කරන්න? කියල එහෙම. මට නම් තේරෙන්නෙ නෑ...:nerd:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් ඔය සීන් ඇත්ත.. සාස්තරේ කියන්නේ බලගතු ප්‍රේතයෙක් ඇගට වශී වෙලා..දෙවි වරු එන්නෙ නෑ මනුස්ස ශරීර ඇතුලට..
    ඒ ප්‍රේත ආත්මේ අපේ සිතිවිලි දිගේ ගිහින් තමා සාස්තරෙ කියන්නේ..
    උඹලට ඔය කතා විශ්වාස නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් බලපන්..ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්..සහ බුදු දහමෙන් ඒවට කරපු පිළියම්..

    http://rightmindfulness.wordpress.com/
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් හඳහන ගැන කියනවනම් තමන් ඉපදුන වෙලාව හරියටම හරි නම් හඳහන හරි 100%..
    ඔය සමහරු කියන්නේ හඳහන විශ්වාස නෑ..ඒකෙ තියෙන විදියට වෙන්නෙ නෑ කියලා...අන්න ඒ කට්ටියගේ උපන් වෙලාව විදියට වෙන වෙලාවක් දාල නර්ස් නෝනලා..ඒකයි ඇත්ත.:lol::yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan owa....true da nadda kiyanna mn danne na..
    eth owa boru kiyala randu karana ewwoth hora rahasin owa karanawa,,,
     
    2lk

    Junior member
  • Feb 11, 2008
    125
    1
    18
    Colombo
    මචන් ඔය සීන් ඇත්ත.. සාස්තරේ කියන්නේ බලගතු ප්‍රේතයෙක් ඇගට වශී වෙලා..දෙවි වරු එන්නෙ නෑ මනුස්ස ශරීර ඇතුලට..
    ඒ ප්‍රේත ආත්මේ අපේ සිතිවිලි දිගේ ගිහින් තමා සාස්තරෙ කියන්නේ..
    උඹලට ඔය කතා විශ්වාස නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් බලපන්..ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්..සහ බුදු දහමෙන් ඒවට කරපු පිළියම්..

    http://rightmindfulness.wordpress.com/

    :yes:

    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මචන් ඔය සීන් ඇත්ත.. සාස්තරේ කියන්නේ බලගතු ප්‍රේතයෙක් ඇගට වශී වෙලා..දෙවි වරු එන්නෙ නෑ මනුස්ස ශරීර ඇතුලට..
    ඒ ප්‍රේත ආත්මේ අපේ සිතිවිලි දිගේ ගිහින් තමා සාස්තරෙ කියන්නේ..
    උඹලට ඔය කතා විශ්වාස නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් බලපන්..ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්..සහ බුදු දහමෙන් ඒවට කරපු පිළියම්..

    http://rightmindfulness.wordpress.com/

    මේ මතුගම මහින්ද විජේතිලක මහතා මේ වගේ දේවල් ගැන සැහෙන්න ලියල තියන කෙනෙක්. ඒ එක්කම අපේ ගලිගමුවේ හමුදුරෝවොත් ඒ ගොඩක් අයට පිහිට වෙලා තියනවා . සිළුමිණ ඉරිදා සංග්‍රහයේ ඔය ගැන ඕනෙතරම් ලිපි පල වෙනවා . හැබැයි ඉතින් මගේ අදහස මේ හැම දේම වෙන්නේ තණ්හාව නිසානේ ? අපි මේ දේවල් කරන්න පෙලබෙන්නෙත් තණ්හාව නිසා .
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    මොන බොරුද හලෝ! ඕවා ඔක්කොම හද්ද බොරු!
    අපිට පුබාකරන් කියල එකෙක් අවුරුදු 30 ක් තිස්සේ ඇරියා. එක හූනියම් කාරයෙක්ට බැරි වුනා ඌට වැඩක් දෙන්න.:D:D:D

    ඌට ගේම දුන්නෙ අත ගාල බලන්න පුලුවන්,ඌ වගේම භෞතික මිනිහෙක්. භෞතිකව පවතින මූනිස්සමක් උගේ හිස්කබල කඩාගෙන ඇතුලට ගිය නිසා ඌ ඉවරයි. භෞතිකය විතරයි තියෙන්නේ, අනෙක් ඒව ඔක්කොම මනස්ගාත.
    :lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery

    එ‍තනිදි ඒ මනුස්සය අපිත් එක්‍ක ගොඩක් හිතවත් උනා. කතාකරේම බුදුරජාණන් වහන්සේ ගැනමයි. පස්සෙ අඳුන බලන වැඩේ පටන් ගත්ත‍.

    කොහොද පොලොස් කොට්ටෝරුවෝ, බුදුහාමුරුවෝ ඔය යන්තර මන්තර ජෝතිශේ සරන යන්න කිව්වේ?

    "කිං කරිස්සති තාරකා" කියලයි බුදු හමුදුරුවෝ කිව්වේ.

    ඇත අහසේ තියෙන තාරකාවන්ට කල හැක්කේ මොකද්ද?:growl::growl:
     
    Note:
    English akuru walin type karala wàdak nà, me welawe sinhalen type karanna computer ekakuth nà, me phone eken ewanne, enisa ketiyenma kiyanne mechchari,

    Noyaa inna puluwannam noyaa inna. Obe ànge amanushyayek innawanam eka iwath karanneth boho wita thawa amanushshayekta kiyalayi.
    Ewa kohethma anumatha karanna puluwan krama newei.

    Karana kiyana wàda hariyanne nàthnam, kattadiyo hithanne amanushyayek innawa kiyala. Oi badu list eken amanushyayanwa sathutu karala e amanushyayangen wàdagannawa.

    Ketiyen kiyanawanam,
    OWA DEVIYANTA NAM NEWEI.

    I SAY AGAIN,

    OI BADU LIST EKA KISIMA DEVI KENEKUTA NEWEI.
    EKA API 100%k DANNAWA.

    puluwan tharam sil guna daham aaraksha karanna.
    aaraksha karana seelaya gàna nithara sihi karanna.

    Importend:
    Mas maansa kanne nàthnam amanushyayan ape ànge inna kamathi nàhà.
    Enisa mas maansa nokaa innawanam eke waasiyath obatai.

    Note: meka welaawe hàtiyata type karapu ithaa keti reply ekak bawa karunaawen salakanna. (Buddha deshanaawa thula 'amanushyayan' gànath sampoorna wisthara thiyenawa.)

    Theruwansaranai..
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මචන් හඳහන ගැන කියනවනම් තමන් ඉපදුන වෙලාව හරියටම හරි නම් හඳහන හරි 100%..
    ඔය සමහරු කියන්නේ හඳහන විශ්වාස නෑ..ඒකෙ තියෙන විදියට වෙන්නෙ නෑ කියලා...අන්න ඒ කට්ටියගේ උපන් වෙලාව විදියට වෙන වෙලාවක් දාල නර්ස් නෝනලා..ඒකයි ඇත්ත.:lol::yes:

    100% k True machan ...
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    කිඹුලා බනිස්;10073608 said:
    මොන බොරුද හලෝ! ඕවා ඔක්කොම හද්ද බොරු!
    අපිට පුබාකරන් කියල එකෙක් අවුරුදු 30 ක් තිස්සේ ඇරියා. එක හූනියම් කාරයෙක්ට බැරි වුනා ඌට වැඩක් දෙන්න.:D:D:D

    ඌට ගේම දුන්නෙ අත ගාල බලන්න පුලුවන්,ඌ වගේම භෞතික මිනිහෙක්. භෞතිකව පවතින මූනිස්සමක් උගේ හිස්කබල කඩාගෙන ඇතුලට ගිය නිසා ඌ ඉවරයි. භෞතිකය විතරයි තියෙන්නේ, අනෙක් ඒව ඔක්කොම මනස්ගාත.
    :lol::lol:

    දෙයක් බොරු කියලා කියන්න නම් ඒකේ පරතෙරටම ගිහිල්ලා තියෙන්න ඕන.. බාගෙට දැනගෙන හෝ මොකුත් නොදැන කතා කරනවා කියන්නේ මෝඩ කමක්.. වැරද්ද තියෙන්නේ ජොතිශය නෙමෙයි... ඒවා කරන අයගෙන්... දැන් තියෙන්නේ නැට්ට (නෂ්ඨාවශේෂ) ඉතුරු වෙලා.. ගුරු මුෂ්ඨි තියාගෙන ඊලඟ පරම්පරාවට බාගෙට දීලා.. ඉතින් බාගෙට දැනගත්ත විෂයකින් කොහොමද හරියට ප්‍රතිඵල එන්නේ :)

    ජෝතිශය අයිති වෙන්නේ අෂ්ඨාංග ආයුර්වේදයට... ලෙඩක් හැදුනාම මුළින් බලන්නේ ඒකට අමුනුස්ස දෝෂයක්ද .. එහෙම නැතිනම් කර්ම විපාකයද (අමුනුස්ස දෝෂ එන්නේත් කර්ම විපාක අනුව ඒ තැනැත්තාගේ බලය නීච වුනාම) .. ඉතින් මුලින් ඒකට පිළියම් යොදනවා (බලිතොවිල් ශාන්ති කර්ම) ... ඒ එක්කම ඇඟට බෙහෙතුත් දෙනවා.. ඉතින් ලෙඩේ නිට්ටාවට සනීපයි...

    -- එහෙම නැහැ කියනවාට වඩා මම එහෙම දෙයක් දන්නේ නැහැ කියන එක නුවණට ගෝචරයි ;) --
     
    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    මචන් හඳහන ගැන කියනවනම් තමන් ඉපදුන වෙලාව හරියටම හරි නම් හඳහන හරි 100%..
    ඔය සමහරු කියන්නේ හඳහන විශ්වාස නෑ..ඒකෙ තියෙන විදියට වෙන්නෙ නෑ කියලා...අන්න ඒ කට්ටියගේ උපන් වෙලාව විදියට වෙන වෙලාවක් දාල නර්ස් නෝනලා..ඒකයි ඇත්ත.:lol::yes:

    100% කියන්න බැහැ කොහොමත්ම ඒකට සියළු ආකාරයේ කර්ම විපාක දකින්න පුළුවන් බුදුවරයෙක්ම වෙන්න ඕන..

    සාමාන්‍යයෙන් (හරියට දන්න .. ඒ අදාල සමාධියට පත්වෙන්න පුළුවන් කෙනා) කියන්නේ කුසට ගන්ධබ්බයෙක් ඔක්කන්ති වෙච්ච වෙලාව අරගෙන.. පලාපල ගොඩක් දුරට සාර්තකයි... :)