මේ හාමුදුරුවරුවන්ට උදව් කරන්න.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    කොව්වද?

    ඔය ගෙවල් හදල දෙන්න අරක මේක කියල එකතු කරන ඒවා. කවුරුවත් හාමුදුරුවන්ගෙ අකවුන්ට් audit කරනව කියලෑ

    I would rather donate to an orphanage
    Or a govt hospital
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    Duppath gewal hadanna kiyala dunnath antimata wenne uda photo wala ewa ganna ekama tamai ,moda minissu andanna gahana gata , pin karanna one nan thattayonta pudanna one na kelinma gihilla duppath ekata denna tinne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔය ගෙවල් හදල දෙන්න අරක මේක කියල එකතු කරන ඒවා. කවුරුවත් හාමුදුරුවන්ගෙ අකවුන්ට් audit කරනව කියලෑ
    ඔව් ඒක වෙන්න පුළුවන් කොහෙත්. මම නං ඕක නිසා දෙන්න පුළුවං උනොත් දෙන්න පුළුවන් ප්‍රමානේට දෙනවා ආයේ බලන්නේ නෑ.

    tahikei saadu saadu madafakaa
    ගාණට පෝස්ට් එකට publicity එක අරගෙන 🤭
    ------ Post added on Jan 5, 2024 at 1:26 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඔව් ඒක වෙන්න පුළුවන් කොහෙත්. මම නං ඕක නිසා දෙන්න පුළුවං උනොත් දෙන්න පුළුවන් ප්‍රමානේට දෙනවා ආයේ බලන්නේ නෑ.

    Hospital එකකට දුන්නම එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. සල්ලි ගන්නෙත් නෑ බඩු විතරයි ගන්නෙ ඒව ඉන්වෙන්ට්‍රි කරල ඩිරෙක්ටර්ම acknowledgement letter එකකුත් එවනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Hospital එකකට දුන්නම එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. සල්ලි ගන්නෙත් නෑ බඩු විතරයි ගන්නෙ ඒව ඉන්වෙන්ට්‍රි කරල ඩිරෙක්ටර්ම acknowledgement letter එකකුත් එවනව
    ඉඩ අඩුයි කියන්නේ බං ඉතිං ෂුවර් නෑ කියන එකනෙ. මම නං ඒ නිසා දෙන වෙලාවට දෙන්න පුළුවං නං දුන්න නැත්තං නෑ කිව්ව. ආයේ ඕකේන් මොනවද කරේ බලන්න මහන්සි වෙන්නේ නෑ. දීලා අත අරින එකකට ආයේ connection තියාගන්නවා කියන්නේ දුන්නේ නෑ වගේ තමා. සංගා එහෙමත් ඔය වගේ සීන් එකක් කරා නේ.

    ඕක ඉතින් කෙනෙක්ට ලේසියෙන්ම miss use කරන්න පුළුවං. හොයන්නෙ නෑ කියලා දැනගත්තාම. ඒත් ඉතිං මම අත ආරෙල ඉවර නිසා ආයේ බලන්න හිතෙන්නෙත් නෑ. ගත්ත එකා ඒක බලාගත්තාවේ.

    උබල එහෙම බලලා දේන එකේ වෙරද්දකුත් නෑ ඉතින් එක එක්කෙනා දෙන විදි අත අරින විධි වෙනස් නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහන උනානම් නිවන්මාර්ගෙ යන්න කියපන් බන් . චැරිටි කරාට කමක් නෑ තමන්ගෙ සල්ලි වලින්, ඒක කරන්නෙත් අනිත් මිනිස්සුන්ගෙ සල්ලි එකතුකර කර.