කොව්වද?
Or a govt hospitalI would rather donate to an orphanage
ඔව් ඒක වෙන්න පුළුවන් කොහෙත්. මම නං ඕක නිසා දෙන්න පුළුවං උනොත් දෙන්න පුළුවන් ප්‍රමානේට දෙනවා ආයේ බලන්නේ නෑ.ඔය ගෙවල් හදල දෙන්න අරක මේක කියල එකතු කරන ඒවා. කවුරුවත් හාමුදුරුවන්ගෙ අකවුන්ට් audit කරනව කියලෑ
ගාණට පෝස්ට් එකට publicity එක අරගෙනtahikei saadu saadu madafakaa
ඔව් ඒක වෙන්න පුළුවන් කොහෙත්. මම නං ඕක නිසා දෙන්න පුළුවං උනොත් දෙන්න පුළුවන් ප්‍රමානේට දෙනවා ආයේ බලන්නේ නෑ.
ඉඩ අඩුයි කියන්නේ බං ඉතිං ෂුවර් නෑ කියන එකනෙ. මම නං ඒ නිසා දෙන වෙලාවට දෙන්න පුළුවං නං දුන්න නැත්තං නෑ කිව්ව. ආයේ ඕකේන් මොනවද කරේ බලන්න මහන්සි වෙන්නේ නෑ. දීලා අත අරින එකකට ආයේ connection තියාගන්නවා කියන්නේ දුන්නේ නෑ වගේ තමා. සංගා එහෙමත් ඔය වගේ සීන් එකක් කරා නේ.Hospital එකකට දුන්නම එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. සල්ලි ගන්නෙත් නෑ බඩු විතරයි ගන්නෙ ඒව ඉන්වෙන්ට්‍රි කරල ඩිරෙක්ටර්ම acknowledgement letter එකකුත් එවනව