මේ හාමුදුරුවෝ කවුද මචං????

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මමත් මේක දැක්කා බන්.
    බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරලා නෑ නේද හාමුදුරුවරුන්ට ගීත ගැයීම අකපැයි කියලා :baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මමත් මේක දැක්කා බන්.
    බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරලා නෑ නේද හාමුදුරුවරුන්ට ගීත ගැයීම අකපැයි කියලා :baffled:
    කවි සින්දු ලියන්න පුළුවන් නම් කිව්වම මොකද?
     
    • Like
    Reactions: Thiefx

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මමත් මේක දැක්කා බන්.
    බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරලා නෑ නේද හාමුදුරුවරුන්ට ගීත ගැයීම අකපැයි කියලා :baffled:
    නච්ච ගීත වාදිත...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කවි සින්දු ලියන්න පුළුවන් නම් කිව්වම මොකද?
    ඒකනේ ඒකනේ... අපි මේවා කියලා කොන් වෙයිද බන් බෞද්ධ ප්‍රජාවගෙන්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    https://www.facebook.com/share/v/tKmmi7J6qrVUQgue/

    මමත් දැක්කා. මේක ඇත්ත නම් පට්ට වොයිස් එකක්‌ තියෙන්නේ. දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් එක්ක සින්දුවක්‌ කියන ඒකෙ මොන වරදක්ද? 😍
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    https://www.facebook.com/share/v/tKmmi7J6qrVUQgue/

    මමත් දැක්කා. මේක ඇත්ත නම් පට්ට වොයිස් එකක්‌ තියෙන්නේ. දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් එක්ක සින්දුවක්‌ කියන ඒකෙ මොන වරදක්ද? 😍
    සුපර්ස්ටා යන්න හිටපු උන් බලෙන් මහණ කලාම ඕක වෙනවා
     
    • Haha
    Reactions: Ryan08

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නච්ච ගීත වාදිත විසූකදස්සන 🥴
    හායි … උඹේ agenda එකට ගැලපෙන චීවර ධාරියා නේ .

    දුවන් එන්නේ … දුවන් 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,751
    113
    එකමත් එක රටක
    හායි … උඹේ agenda එකට ගැලපෙන චීවර ධාරියා නේ .

    දුවන් එන්නේ … දුවන් 😂
    නෑ .. මට නම් අවුලක් නෑ සිවුරක් දාගෙන සින්දු කිව්වට. :rofl:
    මොකද උබ වගේ සිවුරක් දාගත්ත ගමන් වෙනම ලෝකෙකින් ආව මිනිස්සු කියලා අපිට හිතෙන්නේ නෑ .

    මමත් දැක්කා. මේක ඇත්ත නම් පට්ට වොයිස් එකක්‌ තියෙන්නේ. දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් එක්ක සින්දුවක්‌ කියන ඒකෙ මොන වරදක්ද? 😍
    පායාස නිරයට යන්නේ කෙලින්ම..
    අස්ලිය කිව්වේ.
    ------ Post added on May 6, 2024 at 4:31 PM
     
    • Haha
    • Like
    Reactions: lankalk and Ryan08

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නෑ .. මට නම් අවුලක් නෑ සිවුරක් දාගෙන සින්දු කිව්වට. :rofl:
    මොකද උබ වගේ සිවුරක් දාගත්ත ගමන් වෙනම ලෝකෙකින් ආව මිනිස්සු කියලා අපිට හිතෙන්නේ නෑ .

    ------ Post added on May 6, 2024 at 4:31 PM
    අන්න හරි … ඒ තැනට ගත්තු එකම මදිද? එක දවසයි ගියේ 😉

    දැන් චීවර දාරියෝ පිටින් බුදුදහමට ගරහන්න අමාරු යි නේ? 😂
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සුපර්ස්ටා යන්න හිටපු උන් බලෙන් මහණ කලාම ඕක වෙනවා
    දැන් ඉන්න සුපර්ටාස්ලට වඩා පට්ට මචෝ. උන් සිංදු කියනවා කියලා කරන්නේ නහයෙන් අඬන එකනේ 😂
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    ගාතා උනත් පාලියෙන් කියන්න කියල තියෙන්නෙ , රාග ස්වර නැති නිසා , එහෙම එකේ මෙයා සිනද කියනවා !