ඇත්තටම අපහාසයකට උපහාසයකට නෙවෙයි දැම්මේ..
ඉතා හොදට සින්දුව කියනව.
ඉතා හොදට සින්දුව කියනව.

කවි සින්දු ලියන්න පුළුවන් නම් කිව්වම මොකද?මමත් මේක දැක්කා බන්.
බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරලා නෑ නේද හාමුදුරුවරුන්ට ගීත ගැයීම අකපැයි කියලා![]()
නච්ච ගීත වාදිත...මමත් මේක දැක්කා බන්.
බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරලා නෑ නේද හාමුදුරුවරුන්ට ගීත ගැයීම අකපැයි කියලා![]()
ඒකනේ ඒකනේ... අපි මේවා කියලා කොන් වෙයිද බන් බෞද්ධ ප්රජාවගෙන්කවි සින්දු ලියන්න පුළුවන් නම් කිව්වම මොකද?
සුපර්ස්ටා යන්න හිටපු උන් බලෙන් මහණ කලාම ඕක වෙනවාhttps://www.facebook.com/share/v/tKmmi7J6qrVUQgue/
මමත් දැක්කා. මේක ඇත්ත නම් පට්ට වොයිස් එකක් තියෙන්නේ. දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් එක්ක සින්දුවක් කියන ඒකෙ මොන වරදක්ද?![]()
හායි … උඹේ agenda එකට ගැලපෙන චීවර ධාරියා නේ .නච්ච ගීත වාදිත විසූකදස්සන![]()
නෑ .. මට නම් අවුලක් නෑ සිවුරක් දාගෙන සින්දු කිව්වට.හායි … උඹේ agenda එකට ගැලපෙන චීවර ධාරියා නේ .
දුවන් එන්නේ … දුවන්![]()
පායාස නිරයට යන්නේ කෙලින්ම..මමත් දැක්කා. මේක ඇත්ත නම් පට්ට වොයිස් එකක් තියෙන්නේ. දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් එක්ක සින්දුවක් කියන ඒකෙ මොන වරදක්ද?![]()
අන්න හරි … ඒ තැනට ගත්තු එකම මදිද? එක දවසයි ගියේනෑ .. මට නම් අවුලක් නෑ සිවුරක් දාගෙන සින්දු කිව්වට.
මොකද උබ වගේ සිවුරක් දාගත්ත ගමන් වෙනම ලෝකෙකින් ආව මිනිස්සු කියලා අපිට හිතෙන්නේ නෑ .
------ Post added on May 6, 2024 at 4:31 PM
ඒ කිව්වේ ?අන්න හරි … ඒ තැනට ගත්තු එකම මදිද? එක දවසයි ගියේ![]()
දැන් චීවර දාරියෝ පිටින් බුදුදහමට ගරහන්න අමාරු යි නේ?![]()
දැන් ඉන්න සුපර්ටාස්ලට වඩා පට්ට මචෝ. උන් සිංදු කියනවා කියලා කරන්නේ නහයෙන් අඬන එකනේසුපර්ස්ටා යන්න හිටපු උන් බලෙන් මහණ කලාම ඕක වෙනවා