මේ හාමුදුරුවෝ කවුද මචං????

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මේක Fake එකක් වගේ
    ne covers godak tiyenawa bn

    ගාතා උනත් පාලියෙන් කියන්න කියල තියෙන්නෙ , රාග ස්වර නැති නිසා , එහෙම එකේ මෙයා සිනද කියනවා !
    liyanna hodai, kiyanna naakai. ehemada ?

    V8, business, spa කැපයි, සිංදු අකැපයි!

     
    Last edited:
    • Love
    • Like
    Reactions: Ryan08 and Kalegana

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බන කියන්න ඕන අය සිංදු කියනව, සිංදු කියන්න ඕන අය බන කියනව, අව්ලක් නෑ 🥱
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මමත් මේක දැක්කා බන්.
    බුදු හාමුදුරුවෝ කොහේවත් දේශනා කරලා නෑ නේද හාමුදුරුවරුන්ට ගීත ගැයීම අකපැයි කියලා :baffled:
    විනය පිටකයෙ භික්ෂූන් වහන්සේලාට ගීත ගායනය, නර්තනය යෙදීමෙන් වලකා විනය නීති තියනවා.

    ne covers godak tiyenawa bn


    liyanna hodai, kiyanna naakai. ehemada ?

    V8, business, spa කැපයි, සිංදු අකැපයි!


    ලිව්වත් වැරදියි කිව්වත් වැරදියි. විනය විරෝධියි
    ------ Post added on May 6, 2024 at 5:43 PM
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    විනය පිටකයෙ භික්ෂූන් වහන්සේලාට ගීත ගායනය, නර්තනය යෙදීමෙන් වලකා විනය නීති තියනවා.


    ලිව්වත් වැරදියි කිව්වත් වැරදියි. විනය විරෝධියි
    ------ Post added on May 6, 2024 at 5:43 PM

    එහෙම නම් බන් රඹුක්කන සිද්ධාර්ථ හිමිගේ ඉඳලා මෙහෙම ලිව්ව හාමුදුරුවරු හැමෝම වැරදිනේ.
    අනික මේ විදියට කියන කවිබණත් එහෙනම් වැරදි වෙන්න ඕනනේ

     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එහෙම නම් බන් රඹුක්කන සිද්ධාර්ථ හිමිගේ ඉඳලා මෙහෙම ලිව්ව හාමුදුරුවරු හැමෝම වැරදිනේ.
    අනික මේ විදියට කියන කවිබණත් එහෙනම් වැරදි වෙන්න ඕනනේ


    ඉතිං කවුද ඔ්වා විනයට අනුකූලයි කිව්වෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ….. සින්දු සම්භාව්‍යනම් විනයට අනුකූලයි හරිද …😂
    කවුද දැං එහෙම කිව්වෙ.. උඹට ඩිමෙන්ෂියා වලට අමතරව කියවලා තේරුම්ගැනීමේ අපහසුතාවයකුත් තියන බව පේනව
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කවුද දැං එහෙම කිව්වෙ.. උඹට ඩිමෙන්ෂියා වලට අමතරව කියවලා තේරුම්ගැනීමේ අපහසුතාවයකුත් තියන බව පේනව
    නොදකින් ….උඹට sarcasm තේරෙන්නේ නැති අවුලක් තියනවා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අර සන්නස්ගල නාකි හම්පඩයා බුදුධහමට, භික්ෂූන්වහන්සේලාට මොන තරම් අපහාස කරනවද ඒත් කිසි අව්ලක් නෑනේ එකෙක්ට
    හරි පුදුමයි නේහ්...
    ඒ මදිවට දැන් ලක් පියා හොරාකන්නත් අරගෙන😁
     
    • Haha
    Reactions: kinkon

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මේ භික්ෂුව විනය පිටකය එක පාරක් වත් කියවලා නෑ වගේ, විනය තියා ධර්මය මෙලොව දෙයක කිසිම ලෞකික අවබෝධයක් වත් නෑ වගේ.
    ලංකාවේ ගිහියන් ඕවා දන්නෙත් නෑ, දැං සෙට් එකට නම් මෙවා ඉතින් radical vibe එන මරු වැඩ වගේ.
    Screenshot_2024-05-06-19-09-19-830_com.android.chrome-edit.jpg

    මහණෙනි, නැටුම්, ගැයුම් හා වැයුම් බැලීමට යා යුතු යැයි යමෙක් සිතන්නේ නම් දුකුලා ඇවැත් වේ.

    න භික්ඛවෙ නච්චං වා ගීතං වා වාදිතං වා දස්සනාය ගන්තබ්බං යො ගච්ඡ්‍යෙය ආපත්ති දුක්කටස්ස” (චුල්ලවග්ග පාලියේ බුද්ධක වත්ථු ඛන්දකය)

    මෙම පැණවීමට හේතුව වූ ෂඩ් වාර්ගික භික්ෂූන් රජගහනුවර කඳු මුදුන්හි පැවැත්වුණු ගිරග්ග සමජ්ජ නම් සැණකෙළියක් නැරඹීමට යාමත්, එසේ යාම තුළින් ඔවුන් දෝෂ දර්ශනයට ලක්වීමත් නිසා ය. මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම ‘ගිහීන කාම භොගිනා’ වශයෙන් එකිනෙකා භික්ෂූන්ට රළු පරලු චෝදනා කරන්නට වීම ප්‍රබල කාරණාවක් ලෙස දක්වා තිබේ. මේ අනුව නෘත්‍ය දර්ශන පැවිදි පාර්ශ්වයට නිත්‍ය වශයෙන් ම තහනම් වේ.

    TThambi සහ ක්‍රිස්තියානි සෙට් එක සතුටෙන් හිනා වෙනවා ඇති මේ කෝලං දැකල.
     
    • Like
    Reactions: animation