මේ හැදුවයි කියන්නේ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේරෙන්නේ නැද්ද බන් හුස්ම ගත්ත අවරුදු 3ක් නේ මේක. ඊට කලිනුත් කුණු තිබ්බ ඒ උනාට දැනුනේ නෑ හුස්ම ගත්තේ නැති නිසා. දැන් හුස්ම ගන්න නිසා කුණු ගද දැනෙනවා. ඒකයි අවුල :sorry:

    අනේ මන්ද බන්.... මුන් විපක්සෙ ඉන්න කාලේ කතා කරපුව මතක් වෙද්දි පුදුමත් හිතෙනවා... මුන්ගේ ඇට දෙක තලල එල්ලන්න ඕන.. කරන වැඩකුත් නෑ.... පොයියයි හොරකමයි උපරිමේට.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන්.... මුන් විපක්සෙ ඉන්න කාලේ කතා කරපුව මතක් වෙද්දි පුදුමත් හිතෙනවා... මුන්ගේ ඇට දෙක තලල එල්ලන්න ඕන.. කරන වැඩකුත් නෑ.... පොයියයි හොරකමයි උපරිමේට.....

    අවරුදු ගානක් පැරදී පැරදී ඉදල මිනිස්සු අන්දලා බලයට ආවේ අවරුදු 5 ඇතුලේ හොදට කාල යන්න තමා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඉවසන්න වෙනවා :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවරුදු ගානක් පැරදී පැරදී ඉදල මිනිස්සු අන්දලා බලයට ආවේ අවරුදු 5 ඇතුලේ හොදට කාල යන්න තමා.දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඉවසන්න වෙනවා :angry:

    හොදම පාඩම... සංවර්ධනේ තුන් ගුනේකින් වැඩි කරගන්න චන්දෙ දුන්නා... දීල තියෙන දෙකත් නැති කරගත්ත වැඩක් උනේ.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද 2005 රට භාර ගන්නකොට ඉදන් 2009 මැද වෙනකන් රටේ යුද්ධයක් තිබුනා කියලා මේ වේ * ගේ පුතා දන්නේ නැතිඋනාට අපි දන්නවනේ.

    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මහින්ද 2005 රට භාර ගන්නකොට ඉදන් 2009 මැද වෙනකන් රටේ යුද්ධයක් තිබුනා කියලා මේ වේ * ගේ පුතා දන්නේ නැතිඋනාට අපි දන්නවනේ.

    ඒවා දන්නේ නෑ. අලිමංකඩ යනවා කියල පාමංකඩ නේ ගියේ ඒගොල්ලෝ :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ රනිල්ට නගිනවද බන්

    ඕක අහන්න වෙන්නේ සදුන් බුවා, ගොන්සෝන්, rangana26, 50kg වගේ අයගෙන් තමා. ඒගොල්ලෝ නේ වික්කාමසිංහ මහත්තයාගේ බෝයිෆ්රෙන් ල:lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඕක අහන්න වෙන්නේ සදුන් බුවා, ගොන්සෝන්, rangana26, 50kg වගේ අයගෙන් තමා. ඒගොල්ලෝ නේ වික්කාමසිංහ මහත්තයාගේ බෝයිෆ්රෙන් ල:lol:

    රුචිර ,ශ්‍රී ලන්කට් සෙට් එක අද හිරිකොතේ ඇති.සංවත්සරේ ලුනේ. අද පුකවල් වල හිරි ඇරගෙන හවසට ඒවි කිරිය පැත්තේ
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රුචිර ,ශ්‍රී ලන්කට් සෙට් එක අද හිරිකොතේ ඇති.සංවත්සරේ ලුනේ. අද පුකවල් වල හිරි ඇරගෙන හවසට ඒවි කිරිය පැත්තේ
    :baffled::lol: